විස ගෝර සරුපයා..........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    විස ගෝර සරුපයා..........

    පොළොව පිට තුඹසයා
    තුඹස තුළ නාගයා
    විස ගෝර සරුපයා
    දැක නෑර මෝඩයා.........
    මේ මනුස්ස ජීවිතේ නැත්තං මේ බඹයක් තරං සරීරේ තමයි පොළොව පිට තියෙන තුඹස; ඒ තුඹසේ ඉංන නාගයා තමයි, මේ අපි හැමටම තියෙන නොහික්මුන නොදැමුන හිත; මේ හිත බෝම වියාකූලයි ප්‍රතක්ජනයිංගේ; ඉතිං මේක නාගයෙක් වගේ, වයිර , ද්වේස, මෝහ මේ හැම විසක්ම පිරිලා. අංන ඒ විස ගෝර සරුපයා අදුනගෙන එහෙම නැතිනම් දැකලා; මෝඩයෙක් වගේ අහක බලාගංට එපා. මේ හිත නමැති විස ගෝර සරුපයා දමනය කරංට ඕනේ. එහෙම නොකරන එක තරං මෝඩකමක් තවත් නැහැ......’



    Posted by විකී...........

     
    • Like
    Reactions: conservative