විහඟි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියවන අයගෙ ඇස් කෙවෙනි තෙත් කරන්න තරම් ලස්සනට ලියන්න පුලුවන් අයියෙ උඹට...
    ලස්සනම ලස්සනයි...
    ඒත් මගෙ ඇස් දෙක තෙත් වෙලා...
    :(

    බොහොම ස්තුතියි සහෝ.
    හමුවීම් වෙන්වීම් ඒ තමයි ජීවිතය:yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් මොනාද මම කියන්න ඔනි... සංවේදී කියන එකෙ උපරිම... ලස්සනයි මචන්... ආදරේ කියන දේ ඇතුලෙ අපි අසරන වෙන තැන් බොහොමයක් තියෙනවා සහෝ........ තව ලියපන්.... මගේ සුබ පැතුම්.......

    බොහොම ස්තුතියි මචන්.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවට මචෝ උබට හොදට ලියන්න පුලුවන්..මලගෙදර ගැන කියලා තියෙන හරිය කියවද්දි මගේ ඇස් දෙකට කඳුලු ආවා..
    දිගටම ලියපන් මචෝ,,
    rep+,
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් සිරා කතාව

    ඇහැට කදුලක් ආව බන් දුකට ..

    සිරාවට මාර ලස්සනයි...... :) හිත අවුල් කරන තරමට සංවේදීයි....... :( ++rep

    elakirima kathawak... meka nam katawath nowewa kiyala hithanawa.....

    aththatama lassanai.kadulakuth awa ban.kathawak witarakma wenna one meka.digatama liyanna:)

    PATTA MACHAN I ALSO HAVE A EXPIRIYANS LIKE THAT.....DIGATAMA LIYAPAN LIYALA KETI KATHA POTHAK GAHAPAN...I WISH U DEEP IN MY HEART

    බොහොම ස්තුතියි :D
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇත්තටම ගොඩක් සංවේදීයි... මගෙ ඇස් වලට කඳුළුත් ආවා. :( :(

    මචන් මේ කතාවෙ ලියල තියෙන ටවුන් එක මතුගම ද ? :eek::eek:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මහත්තයා;8182437 said:
    ඇත්තටම ගොඩක් සංවේදීයි... මගෙ ඇස් වලට කඳුළුත් ආවා. :( :(

    මචන් මේ කතාවෙ ලියල තියෙන ටවුන් එක මතුගම ද ? :eek::eek:

    උඹ කොහොමද ඒක එක පාරටම නිගමනය කරේ :P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උඹ කොහොමද ඒක එක පාරටම නිගමනය කරේ :P

    " මදීනා එකට එන හැමදාම ඕක දකිනවා

    බස් එක ඔරලෝසු කණුව වටේ කරකවල ප්‍රයිවට් ස්ටෑන්ඩ් එල ලඟට එන්න කලින් පයින් එතනට යන්න පුළුවන්.විහඟිලගෙ බස් එක ටවුන් එකෙන් ගිහින් එතනට එන්න කලින් මම එතනට ගියා
    "

    මතුගම ටවුන් එකේත් ඔය ලක්ෂණ දෙකම තියෙනවා. හැබැයි දැන් මදීනා හෝටලය නෑ. අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න කඩලා. :yes::yes:

    ඒක නෙමෙයි උඹ මම කලින් අහපු එකට උත්තර දුන්නෙ නෑ නෙ.
    :angry::angry::angry:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මහත්තයා;8182540 said:

    මොන ප්‍රශ්නෙද මචන්.:confused:
    අපි ඉපදුනාට පස්සෙ මතුගම ටවුන් එක මුල වතාවට නවීකරණය වෙනවා.:D
    අහන්නත් ආසයි.ඒත් මදීනා එක නැති එක ගැන නම් දුකයි.:eek:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මොන ප්‍රශ්නෙද මචන්.:confused:
    අපි ඉපදුනාට පස්සෙ මතුගම ටවුන් එක මුල වතාවට නවීකරණය වෙනවා.:D
    අහන්නත් ආසයි.ඒත් මදීනා එක නැති එක ගැන නම් දුකයි.:eek:

    උඹ මේ කතාවේ කතා කරේ මතුගම ටවුන් එක ගැනද කියන එක. දැන්නම් ඒකට උත්තරේ ලැබිල ඉවරයි. දැන් සී.ටී.බී ස්ටෑන්ඩ් එකේ ඉඳල බස් එක ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට එන්න කලින් පයින් එන්නත් බෑ. සී.ටී.බී ස්ටෑන්ඩ් එක වහල නෙ. උඹ මතුගම කොහෙද මචන් :eek::eek::eek:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මහත්තයා;8182674 said:
    උඹ මේ කතාවේ කතා කරේ මතුගම ටවුන් එක ගැනද කියන එක. දැන්නම් ඒකට උත්තරේ ලැබිල ඉවරයි. දැන් සී.ටී.බී ස්ටෑන්ඩ් එකේ ඉඳල බස් එක ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට එන්න කලින් පයින් එන්නත් බෑ. සී.ටී.බී ස්ටෑන්ඩ් එක වහල නෙ. උඹ මතුගම කොහෙද මචන් :eek::eek::eek:

    ඔව්නේ බන් අන්තිමට කොහොමහරි මුල්ගල පැලවෙන්න කලින් වැඩේ පටන් ගහ්තා නේද.:P
    ඒව මෙහෙම කියන්න බෑ බන්;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම සංවේදී නිර්මාණයක්. ලස්සනට ලියලා තියෙනවා.... හදවතට දැනුනා.....

    maxxa machan..elata liyala thiyenawa..

    Uparimai....!!! \m/

    adenawa ..... elakiri ..... machan medenna yaluwena thana idan liyala pothak widihata publish kalanam , kathawa famous wenawa sure ..... ubata niyameta liyanna puluwan ne ..... thawa hoda kathawak liyapan machan ..... obata jayen jaya .....

    lassana kathawak.
    digatama liyanna. :)

    හැමෝටම බොහොම ස්තුතියි :D