විහාරාදියෙහි බුදුන් වහන්සේ උදෙසා පූජාකර ඇති ආහාරපානාදියට කුමක් කළ යුතු ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    විහාරාදියෙහි බුදුන් වහන්සේ උදෙසා පූජාකර ඇති ආහාරපානාදියට කුමක් කළ යුතු ද?
    ____________🔘🔘🔘▪️🔘🔘🔘____________

    🔘තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා ගේ මධ්‍යයෙහි සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා ප්‍ර‍තිමා වහන්සේ ඉදිරිපිට පාත්‍ර‍යක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාහට දන් දීම් වශයෙන් පළමුවන සාංඝික දානය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පානාදියට කළ යුතු දෙය දක්‍ෂිණා විභංග සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.💛🌿

    🔘තත්ථ යං සත්ථු දින්නං තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගතිවත්ත සම්පන්නො භික්ඛු තස්ස දාතබ්බං. පිතුසන්තකං හි පුත්තස්ස පාපුණාති භික්ඛුසංඝස්ස දාතුම්පි වට්ටති. සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා. සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති.💛🌿

    🔘“එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්තසම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතු ය. පියාට අයිති දෙය පුත්‍ර‍යාට පැමිණෙන බැවින් භික්ෂු සංඝයාහට දෙන්නට ද වටනේ ය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතු ය. වස්ත්‍ර‍ ගෙන කොඩි එසවිය යුතුය” යනු එහි තේරුම ය.💛🌿

    🔘විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පානාදිය ගැන පිළිපැදිය යුතු සැටි ද මේ අටුවා පාඨය අනුව කිය යුතු ය. විහාරයෙහි වත් කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. නිබඳ වත් කරන භික්ෂුවක් එහි නැති නම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතු ය. වත් කොට ගැනීමට කල් මඳ නම් ගෙන පසුව වත් කළ යුතු ය. වත් කරන අයට ඒවා වුවමනා නැති නම් පියා සතු දෙය පුතුන්ට හිමි බව සලකා කැමති භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. ගන්නා භික්ෂුවක් නැති කල්හි වත් කරන ගිහියකුට වුව ද ගැනීමෙන් වරදක් නො විය හැකි ය.💛🌿

    🔘පූජාසන පවිත්‍ර‍ කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ. විහාරයෙහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම්, ඒ සඳහා ම යෙදිය යුතු ය. වත් කරන්නවුන් විසින් වුව ද නො ගත යුතු ය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයෙකි.💛🌿

    🔘විහාරාදියෙහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නො ගෙන වත් කිරීම ම ප්‍ර‍ශංසනීය ය. බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිපස් වසක් ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන් වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නො පිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේ ද බුදුන් වහන්සේට ලැබෙන ප්‍ර‍ණීත චීවර පිණ්ඩපාත නො පිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන ම ය. විහාරාදියෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් ගේ චරිතය ආදර්ශයට ගනිත්වා!💛🌿

    🔘බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍ර‍ත්‍යය බුද්ධ පුත්‍ර‍යන් වශයෙන් භික්ෂූන්ට හිමි වතුදු “ධම්ම දායාද මේ භික්ඛවෙ, භවථ. මා ආමිස දායාද” යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේ ගේ ආමිෂයට උරුමක්කාරයන් නො වී ධර්‍මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්‍මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින් ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයෙහි ඉතිරි වී ඉවත ලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනයෙහි මහණ දම් පුරන භික්ෂුව ය, එය නො වළඳා ඒ දවස නිරාහාරයෙන් වෙසෙන භික්ෂුවය යන දෙනම ගෙන් තථාගතයන් වහන්සේ ගේ භුක්තාවශේෂය නො වළඳා ඉන්නා භික්ෂුව ප්‍ර‍ශංසනීය බව වදාරා ඇති බැවින් ද සියලු භික්ෂූන් විසින් බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වැළකී දිවි පවත්වා ගැනීම ම යහපත් බව කිව යුතු ය.💛🌿

    https://pitaka.lk/books/dharma-winishchaya/14.html
    උතුම් ධර්ම දානය පිණිසම වේවා!!!
    සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻
    මල්කි ගජනායක
    දැහැමී ආරාමය 💛🌿🌸🌾🪷🌾🌸🌿 ✍️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මැරෙන්න කලින් මේ වගේ දෙයක් හරි ඉගෙන ගනීන් පොන්නයෝ සමාජෙට හරි වැඩක් වෙන්න

    tho madamulana gu kana eka kohomada ponayo සමාජෙට හරි වැඩක් wenne kiyapan???


    hari hari ban ube ammata katata madiluda??
    ha pukaeth arinnam, ubata ona nisa

    ------ Post added on Oct 18, 2023 at 12:42 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    tho madamulana gu kana eka kohomada ponayo සමාජෙට හරි වැඩක් wenne kiyapan???



    hari hari ban ube ammata katata madiluda??
    ha pukaeth arinnam, ubata ona nisa

    ------ Post added on Oct 18, 2023 at 12:42 AM
    මැද මුලන නැත්නම් අද ප්‍රභාකරන් රොකට් යවන්නේ උබේ අම්මාගේ හුත්ත ඇතුලට 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මැද මුලන නැත්නම් අද ප්‍රභාකරන් රොකට් යවන්නේ උබේ අම්මාගේ හුත්ත ඇතුලට 🤣

    2005 mahinda, prabakaranta salli dila janapathi una kathawa amathaka una neda thota
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    2005 mahinda, prabakaranta salli dila janapathi una kathawa amathaka una neda thota
    සල්ලි දීලා ජනාධිපති වෙච්ච නිසා ද පොන්නයෝ ප්‍රභාකරන් ගේ ඔලුව දෙකට පැළුවේ 🤣
    මෝඩ තර්ක හිත්තොඔවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සල්ලි දීලා ජනාධිපති වෙච්ච නිසා ද පොන්නයෝ ප්‍රභාකරන් ගේ ඔලුව දෙකට පැළුවේ 🤣
    මෝඩ තර්ක හිත්තොඔවා

    salli dila janadipathi una kiyala onna pili gaththa.

    salli dunna case eka parliment eke kiuwa nisa neda sripathi suriyarachchi maruwe??
     

    Similar threads