අනික දර්මතාවයෙන්ම භික්ෂුන් දූෂිත වෙනවා .මේක ලෝක ස්වභාවයක් .ඕක හදන්න පුලුවන්ද කියන එකනම් සැකයක් . 
ඒ මෙහෙනින්වහන්සේ සoසාරයේ කරපු පවක් තමයි පඩිසන් දුන්නේ. ඒකට වග කිවයුත්තා එම මෙහෙනියම තමයි .බෞතිකව බැලුවොත් වරද හාමුදුරුවන්ගෙයි,රියදුරාගෙයි තමයි . ඔය වගේ සිදු විම් අද ඊයේ නෙමේ බුදුන් කලත් උනාඅනික දර්මතාවයෙන්ම භික්ෂුන් දූෂිත වෙනවා .මේක ලෝක ස්වභාවයක් .ඕක හදන්න පුලුවන්ද කියන එකනම් සැකයක් .
![]()


ubath saadu kenekda koheda
![]()
pawadi uthumange kriya gana prashna karanna wath gihiyan wana apita aithiyak na nikan paw puro ganna epa.


rep+++චීවර දාරියට කිව්වෙ. අනික බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙයි පොන්ස්. දර්ශනයක්.
මෙහෙම කලොත් මෙහෙම වේවි කියලා පෙන්නලා දීලා තියෙනවා මිසක් යන නොයන එක අපේ වැඩක්. කුරුස පොන්ස්ලයි, තම්බි ටිකයි , කතරගමයගෙ ෆෑන් බේස් එකයි වගේ අරම නොකලොත් බලාගමු පාට් නෑ.
අනික සාදුලා නෑ ඉන්නෙ හාමුදුරුවරු සහ චීවර ධාරියෝ.
උඹ වගේ පර දෙමලෙක්ට ඔව්වා කියන්න මට පිස්සු.
මට සිංහලයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ. නමුත් බුද්දෝත්පාදි මේ මහා භද්‍ර කල්පයේ තොපි වගේ මිත්‍යයාදුෂ්ඨිකයෙක් නොවී බෞද්දයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම සතුටුයි.

Ade ruchira meka dekka nam mulu buddhagamata ma baninawa. Eyage tharka walata anuwa thani pudgalayek ho sulutharayak minissunge athin wena weradi walata mulu agamak jaathiyakma waga kiyanna one![]()
balapan kata uththara na ekekta... redda asse hangila inne... 

මට තියෙන ප්‍රස්නෙ හාමුදුරුවරු ලංකට් අඳිනවද ? මං මේක වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා. කවුරුත් දන්නෑ.![]()

මට තියෙන ප්‍රස්නෙ හාමුදුරුවරු ලංකට් අඳිනවද ? මං මේක වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා. කවුරුත් දන්නෑ.![]()
adinne na ban...![]()


