විහාර මහා දේවී ගේ අරවා උස්සලා

wrlakmal

Member
Mar 13, 2014
19
0
0
වැරැද්දක් තියෙනවනම් හදා ගන්න එපායැ බං.. සිරාවටම හෙඩින් එක වැරදුනා මට. දැන් ඒක වෙනස් කරන්න පුලුන්ද බොස්??:sorry::sorry::sorry::sorry:
 
wrlakmal

Member
Mar 13, 2014
19
0
0
ඔයා හොඳ එකා :)

වැරැද්දක් තියෙනවනම් හදා ගන්න එපායැ බං.. සිරාවටම හෙඩින් එක වැරදුනා මට. දැන් ඒක වෙනස් කරන්න පුලුන්ද බොස්??:sorry::sorry::sorry::sorry:
 
Little Lion

Member
Mar 14, 2014
27
0
0
වැරැද්දක් තියෙනවනම් හදා ගන්න එපායැ බං.. සිරාවටම හෙඩින් එක වැරදුනා මට. දැන් ඒක වෙනස් කරන්න පුලුන්ද බොස්??:sorry::sorry::sorry::sorry:

දැන් කරන්න පුළුවන් එත් සාර්ථක නැ,ත්‍රෙඩ් එක ඇතුලට එන්න ඔන හදපු එක පෙන්න,බලපන් මචන් දැන් සයිට් වල දාල තියන ඇඩ්,අර GIF animated Ad ලංකාවේ උන් දාන්නෙම මහා තුට්‍ටු දෙකේ ඇඩ් උන්ගේ සයිට් ප්‍රමොට් කරගන්න,එක්කෝ ගැනියෙක් ගේ රෙද්දක්,නැත්තන් වෙන කෙහෙල් මලක්,එහෙමත් නැත්තම් මඩක්.
 
ඔව් බොස් සිරාවටම ජරා පින්තූර දාලා ප්‍රෙමෝට් කරනව මම දැකලා තියෙනවා.. www.aluthnews.com සයිට් එකේ නම් ජරාව තිබුනේ නෑ.. ඒත් මට වචන ටැපලුනා.. :rofl::rofl:
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
KJYss.gif