විහිලුවටත් බය හිතුනද කිසිදා....
සුදු සළු ඇදගෙන නිල් ආකාසේ...
පාවෙන වලාකුලක රන්දා.....
සුදු මුුදු ඔබෙ රූ හිතනා තුන්හිත....
එහා මෙහා පියවර මැන්නා.....
තුරුලේ නැලවෙමු සවනට කොදුරමු...
ජීවිතයයේ රන් දද බන්දා.....
කියා ගන්න බැරි තරමට සතුටුයි....
මැණිකක් මට හිමිවු හින්දා....
විහිලුවටත් බය හිතුනද කිසිදා....
ඔබෙන් දුරක යයි මා.... කියා.....
සගවන්නේ නෑ .. පෙම් හිත ආයේ...
දෙවියන් මට දුන්නේ ඔයා.........
හිත රැදි සුන්දර ආදර ලෝකේ...
දවසින් දවසට විහිදෙන්නේ.....
හමුවූ මුල් දින සිතු පැතුමන් දැන්..
ඇස් ඉද්දරමයි ඉටු වෙන්නේ....
ආරේ ගෙනෙනා ලීලේ අගනා...
නෑ මා නම් වෙනතක යන්නේ...
පාරේ කියනා මේ ගී කොතැනා...
ඔබ ලග පමණයි නවතින්නේ.....
විහිලුවටත් බය හිතුනද කිසිදා....
විහිළු තහළු සරදම් කෙරුවත් මා....
කිසිලෙස නෑ හිත රිද්දන්නේ....
කම්මුල් සරසන සිනහව අගනා...
හැමදාමත් මට සිහිවෙන්නේ...
තරු දහසක් අහසේ දග කෙරුවත්..
එකම සදයි අහසට ඉන්නේ......
මා ගත දුවනා පණ වැල ඔබමයි..
කදුලක් නෑ සදහට දෙන්නේ...!
විහිලුවටත් බය හිතුනද කිසිදා....
සුදු සළු ඇදගෙන නිල් ආකාසේ...
පාවෙන වලාකුලක රන්දා.....
සුදු මුුදු ඔබෙ රූ හිතනා තුන්හිත....
එහා මෙහා පියවර මැන්නා.....
තුරුලේ නැලවෙමු සවනට කොදුරමු...
ජීවිතයයේ රන් දද බන්දා.....
කියා ගන්න බැරි තරමට සතුටුයි....
මැණිකක් මට හිමිවු හින්දා....
විහිලුවටත් බය හිතුනද කිසිදා....
ඔබෙන් දුරක යයි මා.... කියා.....
සගවන්නේ නෑ .. පෙම් හිත ආයේ...
දෙවියන් මට දුන්නේ ඔයා.........
හිත රැදි සුන්දර ආදර ලෝකේ...
දවසින් දවසට විහිදෙන්නේ.....
හමුවූ මුල් දින සිතු පැතුමන් දැන්..
ඇස් ඉද්දරමයි ඉටු වෙන්නේ....
ආරේ ගෙනෙනා ලීලේ අගනා...
නෑ මා නම් වෙනතක යන්නේ...
පාරේ කියනා මේ ගී කොතැනා...
ඔබ ලග පමණයි නවතින්නේ.....
විහිලුවටත් බය හිතුනද කිසිදා....
විහිළු තහළු සරදම් කෙරුවත් මා....
කිසිලෙස නෑ හිත රිද්දන්නේ....
කම්මුල් සරසන සිනහව අගනා...
හැමදාමත් මට සිහිවෙන්නේ...
තරු දහසක් අහසේ දග කෙරුවත්..
එකම සදයි අහසට ඉන්නේ......
මා ගත දුවනා පණ වැල ඔබමයි..
කදුලක් නෑ සදහට දෙන්නේ...!
විහිලුවටත් බය හිතුනද කිසිදා....



