විහිලු කතා ටිකක්..............

Mar 16, 2012
310
132
0
Upවිහිලු කතා ටිකක් ..............

මාළු
කාලයක් සකලසේන මහත්තයා තම මිතුරෙක් සමග එක්ව මාළු බෑමේ
යෙදී සිටියේය. එහෙත් ඒ කාලය මාළු යහමින් ලැබෙන කාලයක් නොවීය .
දිනක් හදිස්සියේම මේ දෙදෙනාට මාළු නිතර ගැවසෙන තිප්පොළක් හසුවිය.

ඇතිතරම් මාළු අල්ලාගැනීමෙන් පසු මෙසේ පැවසූ මිතුරා බෝට්ටුව පතුලේ
කතිරයක් සලකුණ යෙදීය.

මිතුරා කලේ මෝඩ වැඩක බව වටහාගත් සකලසේන මිතුරාට බනිමින්
මෙසේ කියන්නට විය.

මොකක්ද තමුසේ කලේ ? දැන් ඉතින් මේ බෝට්ටුව හයර් එකට ගන්න
හැම එකාම මාළු ඉන්න තැන දැනගන්නවනේ ?


ලොරි ඩ්‍රයිවර්

එක්තරා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකිමෙන් පසු ස්වයං වින්දයේ යෙදීමේ බලවත් අශාවක් ඇතිවිය.ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වහනයෙන් බැස වාහනය යටට ගොස් වහනය අලුත් වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තේය.දෙපතුල පමනක් වහනයට එලියෙන්ද, මුලු ඇඟම ලොරිය යටද තිබෙන නිසා පරේ ගමන් කරන අයට මොහු ස්වයං වින්දනය කරනු නොපෙනේ.වාහනය අලුත් වැඩියා කරනු සේ දිස්වේ මොහු තදින් දැස් වසා ගනිමින් මෙය කරමින් විය.සුරාන්තයට එන්න ඔන්න මෙන්න තිබියදිමකු යමකු තම යටි පතුල් වලට අනිනවා දැනෙන්නට විය.අවසාන අවස්ථාවට සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඔහු " ඔය කවුද? යැයි ඇසීය.
අපි පොලිසියෙන් " මොකක්ද මෙතන වෙන්නේ" යැයි ඔහුගේ කකුලට තට්ටු කල පුද්ගලයන් ඇසීය
ලොරි ඩ්‍රයිවර් -මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක් කරනවා ඔහු දෑස් වසාගෙන පිලිතුරු දුනි.
පොලිසිය-හලෝ වාහනේ බ්‍රේරේක් චෙක් කරන්නනේ තිබුනනේ.බ්‍රේරේක් බුරුල් වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා

---------

සිය බිරිඳ

සිය බිරිඳ ලඟට ගිය සැමියා" අනේ ඔයා මට සංතොෂය හා දුක දෙකම තියෙන දෙයක් ගැන කියන්න පුලුවන්ද?
සිය බිරිඳ එකවරම " ඔයාගේ සේරම යාලුවන් අතරින් ඔයාට තමයි දිගම මීයා තියෙන්නෙ"

---------

නරක වැඩ

දවසක් ළමයෙක් අම්මා ලඟට අඬගෙන දුවගෙන ආවා
අම්මා-මොකද ලමයෝ මේ හොඳටම බය වෙලා
ළමයෙක් - අම්මා කීවා නේද නරක වැඩ කරන ලමයි ගල් වෙනවා කියලා
අම්මා- ඔව්,ඔව් එහෙම වෙනවා
ළමයෙක් - මම තාත්තගේ කාමරේ තිබුන නරක මැගසින් එකක කෙල්ලෙක් හෙලුවෙන්
ඉන්න ෆොටෝ එකක් බැලුවා.
දැන් මගේ කලිසම ඇතුලෙන් තේරනවා මම චූ කරන එක ගල් වෙලාකියලා .මුලු ඇඟම ගල් වෙයිද අම්මි?
තනිකරම එහෙන් මෙහෙන් කොපි ඇන්ඩ් පේස්ට්ය........
 
Last edited: