විහිළු කතා එකතුවක්...

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    විහිළු කතා එකතුවක්...

    විහිළු කතා සාගරය 02
    ඉතා රුමත් යුවතියක්
    මනෝ චිකිත්සකයෙකු වෙත
    ගියාය...
    යුවතිය දුටු මොහොතේ සිටම
    ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු
    ප්රතිකාර සදහා නිදන කාමරයට
    රෑගෙන ගියේ එම නිසාය..
    දෑන් ඔයා මොකටද මාව
    හොයාගෙන ආවේ.....? ඔහු ඈය
    ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..
    "ඩොක්ටර් මම මගේ පෙම්වතාට
    කාලකන්නි
    මුසලයා කියලා බෑන්නා......" ඈය
    දුකින් කිවාය.
    "පෙම්වතාට විතරක් නෙමේ තරහ
    කාරයෙකුටවත් ඒ වගේ වචනයක්
    නම් කියන්න හොද නෑ....
    එත් එහෙම කියන්න මොනව හරි
    හේතුවක් තියෙන්න එපෑයි
    මනො චිකිත්සකවරයා කිවේය.
    "එයා මාව සිප ගත්තා " ඈය බිම
    බලාගෙන කිවාය.
    "ඒ කියන්නේ මේ විදිහටද.......?"
    අසමින් ඔහු ඈගේ මුහුන සිප
    ගත්තේය.
    "ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය..
    "ඒ උනාට අර තරම් වචනයක්
    කියන්න එතන වෑරද්දක් මට
    පෙන්නේ නෑ" ඔහු කිවේය.
    "එයා මාව අත ගාන්න පටන්
    ගත්තා......" ඈය කිවේය..
    "මේ විදිහට ද?
    චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින්
    ඈසිය..
    "ඔව් එහෙම තමයි"
    "එකත් ඉතින් බනින්න හේතුවක්
    නෙමේනේ
    "එත් ඊට පස්සේ එයා මගේ ඈදුම්
    ගෑලෙව්වනේ....."
    "මේ විදිහටද?....."
    අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම්
    ඉවත් කලේය.
    "ඔව් ඒ විදිහට තමා..... යුවතිය
    ලෑජ්ජාවෙන් කිවාය..
    "ඉතින් එකත් බණින්න තරම්
    හේතුවක් නෙමේනේ...."
    "එයා මගෙත් එක්ක අඹු සෑමි
    සබදතාවයක් පෑවත්තුවා....."
    "මේ විදිහටද අසමින්
    මනෝ චිකිත්සකවරයා ඈය සම්ග
    අඹු සෑමි සබදතාවයක්
    පැවත්තුවාලු..
    "ඔව් එහෙම තමයි......." යුවතිය
    පිලිතුරු දුන්නාය..
    "ඉතින් එකත් බනින්න තරම්
    හේතුවක් නෙමේනේ......"
    "එත් ඊට
    පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්
    හෑදිලා තියනවා කියලා......" ඈය
    මහත් දුකෙන් කිවාය.
    "කාලකන්නි මූසලී"
    මනෝ චිකිත්සකවරයා බෙරිහන්
    දුන්නේය....








    තරුණයා vs මහල්ලා

    තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?

    මහල්ලා : කොහෙත්ම බෑ.

    තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?

    මහල්ලා : ඔව්, අනිවාර්‍යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.

    තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?

    මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්.

    තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට.

    මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්.

    තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්.

    මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි.

    තරුණයා : ඔව් ඔබ හරි.

    මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්‍රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි.

    තරුණයා : ඔව් ඔබ හරියටම හරි.

    මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ.






    තර්කවතී vs ගණිතවතී


    ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...
    ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
    තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
    ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
    තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
    ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..
    තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
    ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
    තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..
    ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.
    ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
    ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
    ගණිතවතී: ඉතින් ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
    ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
    ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
    ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
    තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..
     
    Last edited:

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඇම්ඩන්


    උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
    ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
    මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
    අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
    අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
    මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
    අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
    ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
    ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිං කාරණය කිව්වා..
    ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
    මොකක්ද ....
    හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
    උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....
    ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
    අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
    කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
    පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
    අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
    මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක..
    බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
    අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
    තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
    මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
    "පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
    "පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
    "මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
    අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
    මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
    ටික වෙලාවක් ගියා...
    විහග පුතා තාත්තාට කථා කලා...
    "පියානෙනි... "
    "ඔව් පුතේ..."
    "මගේ මව් බිම... "
    "ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "
    ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
    "පියානෙනි.."
    "මගේ මව් බිම... "
    තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."
    ආයේ ටික වෙලාවක් යනවා....
    විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
    මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
    "මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕත.."
    ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
    "හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය...







    අවවාදයයි මල් පෙති වන් කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වනු


    සිද්දිය මෙසේය. මං අද ආ බසයේ එකසිය ගාණට සෙනඟය. ඇත්තම කිව්වොත් නියපොත්තක් ගහන්න ඉඩ නැතිය.
    (ඔය කිව්වට නියපොත්තක් දාන්න පුළුවන් )

    මට එහා පැත්තේ හිටියේ හුරුබුහුටි ළද බොළඳ කපල් එකක්ය. කපල් එකක් කිව්වේ එතන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටි නිසාය.



    බසයේ තිබූ තද බදයට ඒ කෙල්ලට පිටු පසින් සිටි මනුස්සයෙක් කෙල්ලගේ ඇඟේ සැරින් සැරේ හැප්පී ඇත. එක සැරේම මට එහා පැත්තෙන් " පුස් පුස්.ෂ්....ෂික් ම්ම්ම්ම්" ගානවා ඇසුනි.
    කොයිකටත් කියා ඒ පැත්ත බලද්දි අර කෙල්ල මූණ බෙරි කරන් එහෙට මෙහෙට ඇඹරෙනවාය. කොල්ලගේ කණට කර එක එක එව්වා කියනවාය. පුස් පුස් ගගා පිඹිනවාය. ඇත්තම කිව්වොත් දැක්කාම හිනා යනවාය. කෙල්ලගේ කෙඳිරිය ඉවසා වදාරන්න බැරිම තැන කොල්ලා අර පිටු පස සිටි මිනිසා දෙසට හැරී


    කොල්ලා :- "අයිසේ පොඩ්ඩක් එහාට යන්ඩකෝ. පේන්නැද්ද මෙතන ගෑණු ළමයෙක් ඉන්නවා. එයාට අමාරුයිනේ ඔයා ඔහොම යද්දි" කියා කීය.
    මිනිසා :- "ඔයාම බලන්නකෝ මල්ලි මමත් ඔය ළමයගේ ඇඟේ වදින්නැතිව ඉන්න හෙන ගේමක් දෙනවා. මම මේ තනි කකුලෙන් ඉන්නේ. මාත් ආසාවට නෙවෙයි ඇඟේ වදින්නේ ඔයාම බලන්න මම ඉන්න හැටි. ඔයා මෙතනට ඇවිත් බලන්න" කීයා කීය
    කොල්ලාද කරබාගෙන පැත්තකට විය.



    විනාඩි පහකින් පමණ ආයිත් පුස් පුස් ගගා පිඹිනවා ඇසෙයි. කොල්ලගේ කනට කර එක එක එව්වා කියයි. කෙල්ලගෙ කරච්චරය ඉවසා වදාරන්න බැරි තැන කොල්ලා ආයිත් අර මිනිසාට සද්ද දැම්මේය.මිනිසාද බොහොම සාවදානව අසා සිට සිනාසී කොල්ලෙගේ කරට අත දමා මෙසේ කීය.


    මිනිසා :- "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"





    තංගච්චී Tongue දාන්න එලියට

    දුෂ්කර ගම්මාන වල තාවකාලික වෛද්‍ය සායන පවත්වන එක තාමත් රාජ්‍ය වෛද්‍ය සේවයේ අනිවාර්ය අංගයක් මම දන්නා තරමින්. ඒ කියන්නෙ මේ තේරෙන විදිහට කිව්වොත් රෝහලක්, ඩිස්පැන්සරියක් ලඟපාතක නැති ඈත දුෂ්කර ගම්මාන වලට වෛද්‍ය වරයෙක් හෝ කීප දෙනෙක්, හෙදියක් හෝ කීප දෙනෙක් තව සේවක සේවිකාවෝ කීප දෙනෙක් ගිහින් එක දවසින් වගේ ඒ ගමේ රෝගී අයව පරීක්ෂා කරලා නියමිත බෙහෙත් ලබා දෙන එක තමයි මේ තාවකාලික වෛද්‍ය සායන කියන්නේ මම හිතන විදිහට.

    ඔන්න මේ වගේ තාවකාලික වෛද්‍ය සායනයකට දමිළ වෛද්‍යවරයෙකුට තනියෙම සහභාගී වෙන්න සිදු වුනාලු. මේ වෛද්‍යවරයාට එතරම් හොඳින් සිංහල කතා කරන්න ත් බැරිලු. මොනා වුනත් ඒ දවසේ කරන්න වෙන කිසිම දෙයක්, දෙන්න කිසිම විකල්ප විසඳුමක් නැති කමින් ඔහුට ඒක සායනයට යනන්ම සිදුවෙලා . . .

    සායනය තිබිලා තියෙන්නේ පාසැලක. රෝග පරීක්ෂාවට ලක්වෙන රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කල යුතු නිසා එක පංති කාමරයක තිර රෙදි වලින් වටකර ඒ මැද මේසයක් මේසයක් පුටු දෙකක් ඇතුලු අවෂ්‍ය අනෙකුත් උපකරන තව තිබුනාලු.

    ඔන්න ඉතිං මේ තිර රෙදි වටකරපු පංති කාමරයේ වෛද්‍යවරයා රෝගීන්ට ආපු පිලිවෙලට රෝග පරීක්ෂා කරලා බෙහෙත් නියම කරමින් ඉන්නවාලු. වෛද්‍යවරයාගේ සහයට සිටින හෙදියත් මොකද්දෝ උවමනාවකට එලියට ගිය අල්ල පනල්ලේ ඊලඟ රෝගියා ආවලු.

    මොකද්ද වැඩක් කරමින් සිටි වෛද්‍යවරයාත් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ අවුරුදු 25ත් 30ත් අතර වයස, මල් මල් චීත්ත රෙද්දකිනුත් කර හොඳටම පලල් නමුත් බෝරිච්චි අත්දාපු හැට්ටයක් ඇඳපු ඇඟපත් ටිකක් මහත දෙහෙතට හැදුනු කාන්තාවක් බෙහෙත් ගන්න තනියෙම ඇවිත් ඉන්නා බවලු.

    වෛද්‍යවරයා වයස අවුරුදු 35ක විතර තරුණ අයෙක් නිසා බොහෝම කරුණාවෙන් අර කාන්තාවට හිනාවක් දාල . .

    "යින්ද ගන්ඩ තංගච්චී . . " කිව්වලු.

    අර කාන්තාවත් ඇගේ රියසකයුරු පුළුලුකුල වන වන ඇවිත් වෛද්‍යවරයා ලඟ තිබුනු පුටුවේ ඉඳ ගත්තලු.

    "යේක මොක්කද ලෙඩේයි තංගච්චී" කියලා අර ඩොකා මහත්තයා ඇහුවලු.

    අර කාන්තාවත් තමන්ගේ රෝග ලක්ෂන ටික ඔක්කෝම කිව්වලු.

    වෙද නලාව අරගෙන පිටට, හංසයෝ එලියට පනින්න ඔන්න මෙන්න තියෙන පපුවට එහෙම තියලා ඉවර වෙලා ඇස් දෙකත් චෙක් කරලා ඉවර වෙලා රෝගියාට කිව්වලු

    "තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..

    අර කාන්තාව ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලාගෙන ඉන්නවලු ඩොකා මහත්තයා දිහා . . .

    ඩොකා මහත්තයා ආයේ පාරක් කිව්වලු "තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..

    මේ ගෑනි නැහැලු කිසි හෙලවිලල්ක්. . කන්න වගේ ඩොකා මහත්තයා දිහා බලාගෙන ඉන්නවලු.

    ඩොකා මහත්තයා ට ටිකක් තරහ ගිහින් වගේ කිව්වලු "ආඬවනේ . . තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..

    වට පිට බලපු අර ගෑනු කෙනා එක පාරටම හැට්ටෙ ඇතුලට අත දාලා එක හංසයෙක් දැම්මලු එලියට . ..

    ඩොකා මහත්තයා ෆුල් හොල්මංලු . . .

    බය වෙච්චි පාර ඩොකා මහත්තයා "නේ නේ තංගච්චී . . . ඔය ටං නෙමේ . . . අනෙක් Tongue අනෙක් Tongue . . " කිව්වලු . . .

    අර ගෑනු කෙනාටත් දැං ටිකක් මල පැනලා වගේ ලු . . . ගෑනි මූන රකුසු කරගෙන හැටේ අස්සට අත දාලා අනෙක් හංසයාවත් එලියට දැම්මලු . . . . .. ::

    ඩොකා මහත්තයාට හීං දාඩිය දාලලු . . .

    "අයියයියෝ . . නේ නේ . . . තංගච්චී . . . මම කීවේ කටේ Tongue කටේ Tongue " කියලා කට ඇරලා කටේ ඇතුල පෙන්නුවාලු . ..

    අර ගෑනු කෙනා අල්ල ගත්තලු ඩොකා මහත්තයාගේ ඔලුවෙන් . . . අල්ලලා එබුවලු අර එලියට ගත්තු හංසයෙක් ඩොකා මහත්තයාගේ කටේ . .. . !

    අනේ වැඩේ කියන්නේ අර ගෑනු කෙනාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු . . .








    කර මුලින්ම ගහල ගිහින් නෙද?

    මෙක අම්ඩ ඉස්කොලෙ යන කලෙ උන සින් එකක්.ඉතින් මු පොඩි එකානෙ.එ වෙනකොට කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ වෙනස්කම් දැකලත් නැති කාලෙලු. දන්නෙත් නැති කාලෙලු.ඉතින් මචන් දවසක් ඇම්ඩගෙ පන්තියෙ කෙල්ලෙකුට date සෙට් උනලු. ඉතින් මෙ කෙල්ල බොහොම අමරුවෙ පන්තියෙ ට්චර්ට කියල ගෙදර යන්න ඔනෙ කිවලු. දැන් ඉතින් ට්චර් අසරන වෙල වට පිට බලනකොට ඇම්ඩ ඉන්නව දැක්කලු.

    ට්චර් : ඇම්ඩො මෙ නන්ගිගෙ පොඩි තුවාලයක් වෙලා ඉක්මනට ගෙරට එක්කන් ගිහින් එන්න.

    ඇම්ඩටට් ඉතින් ආතල් එකනෙ ප්‍රියඩ් එකත් කට් වෙනවනෙ. මු එක පයින්ම කමති උනලු.

    දැන් දෙන්න ආතල් එකෙ බයිසිකලෙ යනවලු ඩබල් දාල. මෙහෙම යද්දි ඇම්ඩට ඔනෙ උනාලු නන්ගිගෙ තුවාලෙ බලන්න.

    ඇම්ඩ : නන්ගි කොහෙද තුවල උනෙ ඔයගෙ??

    කෙල්ලටත් ඉති ලජ්ජවෙ ඇබරුනලු...ඇම්ඩගෙ කරදරෙන් බෙරෙන්න බැරිම තැන ඇගිල්ලෙන් පෙන්නුවලු තැන. එත් ඇම්ඩට බලනකම් ඉවසිල්ලක් නැලු. කොහොම හරි කරදරෙන් බෙරෙන්න බැරිම තැන නන්ගි බයිසිකලෙන් බැහල ගව්ම උස්සල පෙන්නුවලු...ලෙ හැමතනමලු..ඇම්ඩ හිතන් හිටපු විදියට කෙල්ලගෙ P නැලු.. බය උන පාර ඇම්ඩ කලබල වෙල කිවලු

    ඇම්ඩ : අප්පට සිරි නන්ගි කර මුලින්ම ගහල ගිහින් නෙද.. මොන ගෙදරද නන්ගි නගින්න ඉක්මනට ඉස්පිරිතලෙට යන්න...



    ලැජ්ජ නැද්ද

    ”උඹට ලැජ්ජ නැද්ද මිනිහෝ, එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලන්න. ඇයි උඹ ඒ විදිහට සල්ලි ඉල්ලන්නෙ?” තමාගෙන් රුපියල් සියයක් ණයට ඉල්ලූ සයිමන්ගෙන් වික්ටර් කෝපයෙන් විමසීය.

    ”බොන්ඩ” සයිමන් කිසිදු පැකිලීමකින් තොරව කීවේය.

    ”මොන එහෙකටද බං ඔය තරම් බොන්නෙ?” හෙන්රි නැවතත් ඇසීය.

    ”සල්ලි ඉල්ලන්ඩ තියෙන ලැජ්ජාව නැති කරගන්ඩ” සයිමන් කීවේය.





    කාන්තාවට හිල් විදින්න ගිහින් උන වැඩේ !

    එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.
    එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා
    කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ
    දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහා‍ටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ
    ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.
    කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ
    දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න
    දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා
    දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
    කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ





    උපත් පාලන පෙති

    දවසක් අවුරුදු 80 ක විතර ආච්චි කෙනෙක් දොස්තර කෙනෙකේ ව හම්බ වෙන්න කියල ගියාලු. මෙහෙම ගියාම ඉතින් දොස්තරත් ඇහුවලු ආච්චි ගෙන අසනීපෙ මොකක්ද කියල.

    එතකොට ආච්චි කිවුවලු " මට හොද උපත් පාලන පෙති ටිකක් ගන්න ඕනේ " කියල.

    මේක අහපු ගමන දොස්තර උඩ ගියාලු. ඇයි බන් අවුරුදු 80 ආච්චිලට මොකටද උපත් පාලන පෙති?

    දොස්තර ආච්චි ගෙන් ඇහුවලු " ආච්චියෙ ආච්චි ට මොකටද උපත් පාලන පෙති " කියල.
    එතකොට ආච්චි කිවුවලු " මේවා මට රැට නිදාගන්න උදව් කරනවා" කියල.

    කොහොමහරි දොස්තරට දැන් මාර ප්‍රශ්නයක් ලු මේක.
    කලින් මේ වගේ වැඩක වෙලාම නැනේ
    දොස්තර ආච්චිගෙන් ඇහුවලු උපත් පාලන පෙති වලින් කොහොමද නිදාගන්න උදව් කරන්නේ කියල

    එතකොට ආච්චි ගත්තු කටටම කිවුවලු " මම මේ පෙති ටිකක් අපේ මිනිබිරි ගේ රැ තේ එකට දැම්මම මට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් " කියල..




    දොස්තරවරු හතර දෙනා

    ශල්ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.

    පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ

    දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

    තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ

    දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්.

    බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න

    දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල.

    බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පු*යි මාරු කරා කියල අවුලකුත් නෑ




    භෝජන සංග්‍රහය

    පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න.

    ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක් පවත්ත්වන්න කියල භාර දීල තියෙන්නේ ඒ පලාතේ මන්ත්‍රීතුමාට. ඒත් ඉතිං පාටිය දවසෙ මන්ත්‍රීතුමා වෙලාවට ඇවිල්ල නෑ. ඒක නිසා පූජකතුමා පොඩි කතාවක් පවත්වලා මන්ත්‍රී තුමා එනකම් වෙලාව බැලන්ස් වෙන්න.

    "මම මේ වසමට ආවම පාපෝච්චාරණය කරන්න ආව පලවෙනි මනුස්ස්සය කිවුව කතාවෙන් මට හිතුනෙ මේ වසම නම් ගන්නම දෙයක් නැතුව ඇති කියල. පලවෙනියට පාපොච්චාරණය කරපු කෙනා මංකොල්ලයක් කාල, පොලිසිය පස්සෙන් පන්නද්දි පොලිසියට වෙඩි තියලා තව පොඩ්ඩෙන් පොලිස් කාරයෙකුත් මරනව. මිනිහා එක එක්කෙනා බය කරල කප්පම් අරගෙන තියෙනවා. ඒ වගේම ස්ත්‍රී දූශණ බර ගනනකට සම්බධයි. ඒ වගේම කුඩු බිස්නස් කරනවා. ඉතිං මේ වසමට මම ආව පලවෙනි දවසෙම පලවෙනි පාපොච්චාරණය විදියට මිනිහ ඔය කතා කිවුවම මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද?

    ඒත් ටික දවසක් යද්දි අනිත් අයත් පාපොච්චාරණය කරන්න ආවම මට තේරුනා හැමෝම එහෙම නෙමෙයි, මේ වසමෙ ගොඩක්ම ඉන්නෙ හොඳ මිනිස්සු කියල. ඒ වගේම කල් යද්දි මිනිස්සු එන්න එන්නම යහපත් උනා. ඒ ගැන මට සතු‍ටුයි වගේම හරිම ආඩම්බරයි" ඔහොම කියල පූජකවරයා කතාව ඉවර කරාලු.

    පූජක තුමා කතාව ඉවර කරනවත් එක්කමාර ස්තුති කතාව කරන්න තිබ්බ දේශපාලක තුමා ආවලු. ඇවිල්ල ටක් ගාල මිනිහ මැදට පැනල මයික් එක අරගෙන තමන්ගෙ කතාව පටන් ගත්තලු.

    "පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."





    ම්ඩන් නොහොත් චාමරගේ කතා,,,,මෙගා ත්‍රෙඩ්


    ඔන්න ඉතින් ඇම්ඩ හැදිලා වැඩිලා එනකොට ඇම්ඩගේ අම්ම ඇම්ඩව ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලට දැම්මලු හොදට ඉගෙන ගන්න කියල. එත් ඉතින් ඇම්ඩගේ නොහොබිනා වැඩ ගැන ටික ටික අම්මට කන වැටිලා තිබුන නිසා සමහර දවස් වලට අම්මත් යනවලු ඇම්ඩ එක්ක පන්ති. ඔහොම ගිහිල්ල ඇම්ඩ පන්ති ඇරිලා ඉවර වෙලා එක්කන්ම එනවලු...,

    ඉතින් ඔහොම ගණන් ඉගෙන ගන්නත් ඇම්ඩව සර් කෙනෙක් ගාවට ගෙනිච්චාලු, පන්ති තිබිලා තියෙන්නේ ඒ සර් ගේ ගෙදරමයි., ඔය සරුත් ඉතින් ඇහැට කනට පෙන කොල්ල තාම බැදලා නැති තනියම උයාගෙන කන තනියම ජිවත් උන පොරක්, සර් කාරය ඇම්ඩට උගන්නන අතරේ එහා කොනෙන් ඉදගෙන ඉන්න ඇම්ඩගේ අම්මටත් ඇහැ දානවලු. ඔහොම ටික කාලයක් යද්දී ඇම්ඩගේ අම්මටත් ඕක මීටර් උනාලු. අම්මත් ඉතින් මොකද ඇම්ඩට හොරෙන් සර් එක්ක උකුළු මුකුළු පාන්න ගත්තලු.. ඔහොම යද්දී ඉතින් ඇම්ඩගේ අම්ම සර් ට ගොඩක් හිතවත් වෙලා සර් ගේ ගේ දොර වැඩත් ටික ටික කරලා දුන්නලු තනියම ඉන්න කොල්ලා නිසා. මුලදී මුලදී ඇම්ඩ පන්තියේ ඉද්දි ටික ටික කලාට පස්සේ ඇම්ඩ නැතුවත් ඇවිල්ල වැඩ කරලා දෙන්න පටන් ගත්තලු .,

    ඔහොම කලේ සර්ට තිබුන ලෙන්ගතු කමට නම් නෙවේ, මේ දෙන්න අතර හොර රහසේම මෙවුවා එකක් පටන් අරන් තිබුනා. සර් ඇම්ඩට පන්ති කරන අතරෙත් උට ගානක් දීලා පොඩ්ඩකට හරි එහා මෙහා වෙලා ඇම්ඩගේ අම්මත් එක්ක සෙට් වෙන්න තමා ට්‍රයි එක.

    ඔහොම කාලයක් යද්දී මේ දෙන්නට මේක නැතුවම බැරි උනා. කොහොම හරි ඇම්ඩට හොරෙන් සෙට් වෙනවා., ඔහොම යද්දී වෙසක් මාසේ ආවලු එක දිගට පන්තියේ නිවාඩු දෙන්න වුනාලු. ඕක ඉතින් දෙන්නටම නොදක ඉන්න බැරි අමාරු දෙයක් මොනවා කරන්නද, වෙසක් නිවාඩුවට ඇම්ඩගේ තාත්තත් ගෙදර අම්මට එලියට බහින්නත් බැ.,

    ඔන්න ඉතින් සර් ඉවසගෙන හිටියලු, ඉදල ඉදල බැරිම තැන ඇම්ඩ අතේ අම්මට පණිවිඩයක් අරියාලු,,
    " රෙදි ටිකක් මහන්න තියෙනවා " ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යන්න කියල..,

    කරුමෙට ඇම්ඩගේ අම්මගේ මාසේ දවස් වලටම ගානට සෙට් වෙලා තියෙන්නේ., මොනවා කරන්නද., ඇම්ඩගේ අම්ම හැරුණු තැපෑලෙන් අපහු සර් ට කියන්න කියල ඇම්ඩ අතේ මෙහෙම යවුවලු,,

    " මැෂිම ඔයිල් කරලා අදට අතේ මහ ගන්න" කියල.




    ඇම්ඩා ඉස්කෝලේ


    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා

    තාත්තා :- මොකෝ උබ අදත් ලෙඩක් දාගත්තද?
    ඇම්ඩා :- ටීචර් කිවුවා තාත්තාව ඉස්කෝලෙට එක්කන් එන්න කියල
    තාත්තා :- මම කිවුවේ, මොකක්ද උබ කරපු නොහොබිනා වැඩේ?
    ඇම්ඩා :- නෑ තාත්තේ ටීචර් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්න එච්චරයි.......
    තාත්තා :- හරි.... හරි... ෂුවර් එකටම උබේ උත්තරේ වැරදි ඇති.....
    ඇම්ඩා :- නෑ... නෑ.... තාත්තේ මම හරි...
    තාත්තා :- යකෝ හරියට උත්තර දුන්නනම් ටීචර්ට පිස්සුද? මට ඉස්කෝලෙට එන්න කියන්නේ? නිකන් බොරු නොකිය හිටපන්!! ආ කියහන් බලන්න ටීචර් අහපු ප්‍රශ්නේ?? එහෙනම්?
    ඇම්ඩා :- මේකයි තාත්තේ, 2ට 3ක් එකතු කලාම කීයද කියල ඇහුවා?
    තාත්තා :- හරි උබ මොකක්ද කිවුවේ?
    ඇම්ඩා :- 5යි කිවුවා
    තාත්තා :- හරිනේ, ඉතින් මොකක්ද ප්‍රශ්නේ?
    ඇම්ඩා :- ටීචර් තව එකක් ඇහුව....
    තාත්තා :- හරිනේ, උබ ඒක වරද්දගන්න ඇති..... කියපන් ඒක?
    ඇම්ඩා :- 3ට 2ක් එකතු කලාම කීයද කියල ඇහුවා
    තාත්තා :- කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද යකෝ? මොන හු*^%තේ ප්‍රශ්නයක්ද ඒක?
    ඇම්ඩා :- මමත් ටිචර්ගෙන් ඇහුවේ ඕකම තමයි තාත්තේ එතකොට තමා තාත්තාව එක්කගෙන එන්න කිවුවේ......

    ඔය කතාව අහන් හිටපු අම්ම කලන්තේ දාල වැටුනලු...........




    ඇම්ඩා

    ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

    "අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
    අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
    "අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
    අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

    "තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.

    තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
    ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු

    තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද

    ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු

    තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ

    ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු

    තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද

    ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු

    "පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
    ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"

    ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ.


    නඩුව

    දැන් ඉතින් නඩුව කතා කරගෙන යනවලු උසාවියේ. නඩුකාරතුමා අහුවලු
    න- දැන් මේ ළමයගෙ අයිතිය කටද ඕන
    කියල ඇහුවලු. ඊට පස්සෙ ඇම්ඩාගෙ වයිපරේ කිව්වලු
    ව- අනේ නඩුකාර උන්නාන්සේ මම තමයි දරුවව බිහි කලේ. කිරි පොවල ලොකු කලේ. ඒක නිසා මට මගේ දරුවගෙ අයිතිය මට දෙන්න
    කියල කිව්වලු. ඊට පස්සෙ නඩුකාරතුමා ඇම්ඩා දිහා බලලා
    න- ඇම්ඩන් මේ පිළිබද ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
    කියල අහපු ගමන් අපේ ඇම්ඩා කිව්වලු,
    ඇ- නඩුකාරතුමනි මම ඔබ තුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද?
    න- හොදයි අහන්න අවසර දෙනවා.
    ඇ- නඩුකාර තුමනි මම පෙප්සි මැෂින් එකකට කාසියක් දාල පෙප්සි එකක් ගත්තම…. ඒක අයිති මටද නැත්නම් මැෂිමටද?

    ඔන්න ඕක තමයි කතාව. ඊට පස්සෙ නඩුකාරයා මොකක්ද දන්නේ නෑ නේද දීපු උත්තරේ? දන්න කට්ටියම කියමු බලන්න.
     
    Last edited:

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඇම්ඩයි අක්කයි

    ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල.කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම. මලා මු කරුවලට බයයි නේ. අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල.

    අක්කට මුව කන්න තරහ. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා. බුවා දැන් මොන ජගතටත් බය නැ. හොඳට දිගැදිලා නිදි.
    නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්.
    ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට. ආ.... ඇම්ඩා සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...
    ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....
    ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...
    ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???
    ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...
    එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....
    දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........
    දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????
    මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා



    අැම්ඩා කසාද බැඳලා

    ඔන්න ඇම්ඩා කසාද බැදලා අවුරුද්දක් විතර ගියාලු. මැන් ඉතින් කොහොමත් වලා නේ. මු වටේ ඉන්න ගෑණුන්ට ටොක් කරලා ගෙදර ගෑණිට මාට්ටු වුනාලු. දැන් ඉතින් ඇම්ඩගේ ගෑණි දික් කසාද නඩුවක් දාලා ඇම්ඩව ඩිවෝස් කලාලු. අන්තිමට ඇම්ඩාව ගෙදරිනුත් පැන්නුවලු. ඇම්ඩ ඉතින් පොරගෙ ඇදුම් ටිකත් පැක් කරන් පොරගේ හුරතලා ගිරවත් අරන් කුලියට ගෙයක් අරන් ඒකට ගියාලු.

    ගෙදරට යනකොට ඒ ගාව තිබ්බ ගහක ගිරවියෙක් ඉන්නවා ඇම්ඩගෙ ගිරවා දැක්කලු. ගිරවා මේ ගිරවිට ඇහැක් ගහලා පොඩි ටෝක් පාරක් දාලා ගියාලු. පහුවදා උදේ ඇම්ඩා ගිරවව කූඩුවෙන් එලියට යැව්වලු. ගිරවා ගියා ගියාමයි හවස් වෙනකන් ආයේ ගෙදරට ආවෙ නැහැලු. ඇම්ඩා දැන් මූව පන දාගෙන හොයනවලු. එතකොට ඇම්ඩා දැක්කලු මුගෙ ගිරවා අර ගිරවිත් එක්ක ලව් කර කර ඉන්නවා. ඇම්ඩට දැන් මලලු. ඇම්ඩා ගිහින් ගිරවට දෙකක් දීලා කිව්වලු උබ ආයෙ එහෙම මේ ගිරවිත් එක්ක ගියොත් මම උබව බිත්තියට තියලා ඇන ගහනවා කියලා.

    ඔන්න පහුවදාත් ඇම්ඩා මේ විදිහටම ගිරවා කූඩුවෙන් එළියට දැම්මලු. එදත් මේ ගිරවා අර ගිරවිත් එක්ක ලවු කර කර ඉන්නවලු. හවස් වෙනකන් ගෙදරට ආපු නැති නිසා ඇම්ඩා මූව හොයාගෙන අර ගිරවි ඉන්න තැනට ගියාලු. දැන් ඇම්ඩට හොදටම මල. ඇම්ඩා ගිරවව අල්ලලා පොලේ ගහලා හොම්බටත් ඇන්නලු. ඇම්ඩා ගහපු පාරක් තදට වැදිලා ගිරවට සිහි නැති වුනාලු. ඇම්ඩට තාමත් මල නිසා පොර ගිරව අල්ලා බිත්තියේ ඇන ගැහුවලු.

    කොහොම හරි කලින් මේ ගෙදර ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි පොරක්ලු. ඒ නිසා උන් මේ ගෙදර ජේසුස් කුරුසෙ ගහල තියන ලොකු පින්තූරයක් බිත්තියේ ගහල තිබ්බලු.

    ඔන්න ඉතින් ගිරවට පොඩ්ඩ පොඩ්ඩ සිහිය ආවලු. පොර හෙමීට ඔළුව උස්සනකොට දැක්කලු එහා පැත්තේ ජේසුස්ගේ පින්තූරය. ගිරවා කට කොනකින් හිනා වෙලා අර පින්තූරෙට කිව්වලු.

    "ආ මචං! උබත් හොරෙන් කෙල්ලෙක් බලන්න ගිහින් අපේ ලොක්කට මාට්ටු උනාද ආ" කියලා

    (මෙය කිසිදු ආගමකට අපහාස කිරීම උදෙසා දැමූ පොස්ටුවක් නොවේ, මෙය වෙනස් කලහොත් කතාවේ රසයට හානි වන නිසා මෙය ඉවත් කිරීමට සිදු නොවේ )






    අැම්ඩාගෙ මස්සිනා

    ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.

    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?

    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තලු

    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

    අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

    පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”




    අැම්ඩා - සිංහල සාහිත්‍ය

    සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

    සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

    ඇම්ඩා : දන්නේ නෑ සර්...
    සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?

    ඇම්ඩා : දන්නේ නෑ සර්...
    සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?
    ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

    සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

    මේක අහල ඇම්ඩා‍ටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

    සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

    සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..




    බොලෙ ගගට විසි කලා



    ඔන්න ඉස්කොලෙක පට්ට කොල්ලො 3 දෙනෙක් හිටිය. උන් ඉතින් කොල්ලො කිව්වට යක්කු වගෙ තමඉ හරි මුන් තුන් දෙනගෙ වඩෙම මොකක් හරි ජඩ වඩක් කරන එක තමයිලු. දවසක් පන්තිභාර ගුරුතුමා
     
    Last edited: