**!..! වි හි ළු ක තා 3!..!**

uishara

Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    amilazzz said:
    කකුල් දෙක


    සරඹ පාඩම සඳහා ලමුන් රවුමට සෑදූ ගුරුවරයා විධානය කරන්නට විය.


    "වම් කකුල ඔසවාන්!"

    "පහත හෙලාන්!"

    "දකුණු කකුල ඔසවාන්!"

    මේ අතර වම දකුණ මාරු වූ සිසුවෙක් නැවත වම් කකුලම එසවීය. රවුමේ එක ලඟ කකුල් දෙකක් එසවී තිබෙනු දුටු ගුරාට මල පැන...


    "කවුද ඔය කකුල් දෙකම උස්සන් ඉන්න බූරුවා!"



    :dull: :dull: :dull: :dull: :dull: :dull:

    දෙකම කකුල් :lol: :lol: :lol: :lol: :lol: