වීඩියෝ කපන්න කොටන්න :yes: :yes: හැලුප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වීඩියෝ කපන්න කොටන්න :yes: :yes: හැලුප්

වීඩියෝ කපන්න කොටන්න හැලුප් එකක් සිඞ්හලයෝ :D :D :D
ෆිල්ම් එහෙම දාන්න පුළුවන් වෙන්න ඕනෙ :yes: :yes:
ඒ කිව්වෙ පැය දෙකේ තුනේ පත වීඩියෝ :D
එහෙම දාගෙන AE වල වගේ ලේසියෙන් කපාගන්න පුළුවන් වෙන්න ඕනෙ :yes:
රේන්ජ් එක සිලෙක්ට් කරද්දි සෙක්න්ඩ්ස් වලට අමතරව මිලි සෙකන්ඩ්ස් දක්වාම පෙන්නන්න පුළුවන්නම් ශෝක් :yes: :yes:
සමහර එව්වගෙ වෙලාව සිලෙක්ට් කරන්න පුළුවන් තප්පර වලිං විතරයි :(
ඕනෙ කෑල්ලෙ ආසන්න තප්පරේට වෙලාව දෙද්දි එපා කෑලිත් ඇවිල්ල :(
එහෙම නැතුව විඩි‍යො කපන්න පුළුවන් AE වගේම ඉන්ටපෙස් එකක් තියෙනවනං ගොඩක් හොඳයි, එච්චරම ලොකු නැති සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ :)
බම්ප්


පලි..
වීඩියෝ එක සබ්ටයිටල්ස් එක්කම කපාගන්න තියෙනවනං ශෝක් :yes: :yes: :yes:
 
Last edited: