වීඩියෝ කපන්න කොටන්න
හැලුප්
වීඩියෝ කපන්න කොටන්න හැලුප් එකක් සිඞ්හලයෝ

ෆිල්ම් එහෙම දාන්න පුළුවන් වෙන්න ඕනෙ

ඒ කිව්වෙ පැය දෙකේ තුනේ පත වීඩියෝ
එහෙම දාගෙන AE වල වගේ ලේසියෙන් කපාගන්න පුළුවන් වෙන්න ඕනෙ
රේන්ජ් එක සිලෙක්ට් කරද්දි සෙක්න්ඩ්ස් වලට අමතරව මිලි සෙකන්ඩ්ස් දක්වාම පෙන්නන්න පුළුවන්නම් ශෝක්

සමහර එව්වගෙ වෙලාව සිලෙක්ට් කරන්න පුළුවන් තප්පර වලිං විතරයි
ඕනෙ කෑල්ලෙ ආසන්න තප්පරේට වෙලාව දෙද්දි එපා කෑලිත් ඇවිල්ල
එහෙම නැතුව විඩියො කපන්න පුළුවන් AE වගේම ඉන්ටපෙස් එකක් තියෙනවනං ගොඩක් හොඳයි, එච්චරම ලොකු නැති සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ
බම්ප්
පලි..
වීඩියෝ එක සබ්ටයිටල්ස් එක්කම කපාගන්න තියෙනවනං ශෝක්

හැලුප්වීඩියෝ කපන්න කොටන්න හැලුප් එකක් සිඞ්හලයෝ

Last edited: