වීඩියෝ චැට්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මුව පැටියා;20470748 said:
    me christina crockette ban, meki oya wage eka eka ratawal wala un ekka video call karla (you live) record karala ekige YT channel eke danawa

    අඩෝ එහෙමත් සින් එකක්ද
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් මචන් සෙට් වෙලා තියෙනවා ටිකක් ලුක් එකක් තියෙන කෙල්ලෝ. ඉදලා හිටලා චැට් කරා. සෙක්ස් චැට් නම් කරේ නෑ, මොකද ගොඩක් උන් කොල්ලන්ගේ ඒවා රෙකොර්ඩ් කරලා බ්ලැක්මෙල් කරනවා සල්ලි දීපන් නැත්නම් පෝර්න් සයිට් වල දානවා කියලා.


     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Omegle.com
    Chatroulette.com
    Chatrandom.com

    ඔය 3 තමයි ඉතින් හොඳම! :love::D:yes:

    ඕවල මමත් ට්‍රයි කරා බන්. ඕකේ ගොඩක්ම ඉන්නේ කොල්ලොයි, ෆේක් උනුයි. උන් මෙනිකැම් එකෙන් වර්චුවල් විඩියෝ දාලා අපිව ගොනාට අන්දනවා. ඩීසන්ට් කෙල්ලෝ හොයාගන්න හොදම තැන තමයි ෆ්බී ගෘප්, පේජස් වගේ.