වීඩියෝ ටිකක් හොයනවා....
මගේ යාළුවෙක් මට පොඩි වැඩක් බාර දුන්නා.
මිනිහට පැය දෙකක වැඩසටහනක් ඉස්කෝලේ යන ළමයින්ට කරන්න චාන්ස් එකක් දීලා.
ඒකෙදි කරන්න කියලා තියෙන්නේ ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න හා ඒවට දෙමව්පියන් වැරදි විධියට මැදිහත් වුනාම සිද්ධ වෙන ප්‍රශ්න ගැන.
ඒකට ඕන කරලා තියෙනවා එහෙම සිද්ධි නිසා ඇතිවෙන ගැටළු ගැන නාට්‍ය විධියට හදපු වීඩියෝ ටිකක්.
කවුන්සලින් කරන අය ළග ඒ වීඩියෝ තියෙනවාලු
(අපි ළග තියෙන වීඩියෝ ඕවා නෙවෙයි නේ බන්...

)
ඒ නිසා එහෙම වීඩියෝ ක්ලිප් ටිකක් හොයා ගන්න උදව්වක් කරපල්ලා...
ඉස්කෝලෙක ළමයි වෙනුවෙන් නිසයි මමත් මේ තරම් ට්‍රයි එකක් දෙන්නේ..
පුළුවන් එකෙක් උදව්වක් කරන්න.
බැරි නම් බම්පියක් වත් දාපියෝ.....
මගේ යාළුවෙක් මට පොඩි වැඩක් බාර දුන්නා.
මිනිහට පැය දෙකක වැඩසටහනක් ඉස්කෝලේ යන ළමයින්ට කරන්න චාන්ස් එකක් දීලා.
ඒකෙදි කරන්න කියලා තියෙන්නේ ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න හා ඒවට දෙමව්පියන් වැරදි විධියට මැදිහත් වුනාම සිද්ධ වෙන ප්‍රශ්න ගැන.
ඒකට ඕන කරලා තියෙනවා එහෙම සිද්ධි නිසා ඇතිවෙන ගැටළු ගැන නාට්‍ය විධියට හදපු වීඩියෝ ටිකක්.
කවුන්සලින් කරන අය ළග ඒ වීඩියෝ තියෙනවාලු
(අපි ළග තියෙන වීඩියෝ ඕවා නෙවෙයි නේ බන්...

)ඒ නිසා එහෙම වීඩියෝ ක්ලිප් ටිකක් හොයා ගන්න උදව්වක් කරපල්ලා...