වීඩියෝ නටනවානේ බාංංං

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වීඩියෝ නටනවානේ බාංංං

    :shocked::shocked::shocked::shocked:

    වීඩියෝ නටනවානේ බාංංං

    මම වින්ඩොස් 10 දාලා එජ් බ්රෝසර් එක පාවිච්චි කරන්නේ. එකේ යූටියුබ් වීඩියෝ එකක් බලන්න බැහැ. හෙලවෙනවා නේ බාං.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked::shocked::shocked::shocked:

    වීඩියෝ නටනවානේ බාංංං

    මම වින්ඩොස් 10 දාලා එජ් බ්රෝසර් එක පාවිච්චි කරන්නේ. එකේ යූටියුබ් වීඩියෝ එකක් බලන්න බැහැ. හෙලවෙනවා නේ බාං.


    photo ekak balanna :yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැම්මා සුදු පුතේ ඒත් වැඩ නොකරන්නේ වින්ඩොස් එජ් එකේ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ada ude mageth ohoma wuna. Youtube balanna ba video eka pissu kelinwa
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Ada ude mageth ohoma wuna. Youtube balanna ba video eka pissu kelinwa

    ඒ්ක ෙන් මාත් කියන්ෙන්. ඒෙකක්වත් නැහැෙන් උදවුවක් කරන්ෙන්. අපි ෙකාම්පීටර් කාපර්ලා ෙනෙවයි. දන්න ඒෙකක් උදවු කරපල්ලාෙකා්. ඩයිවර් අප්ෙඩ්ට් කරා බාං