වීඩියෝ වොටර් මාර්ක්
ඔයගොල්ලන් දැකල ඇති නේද ටී වී එකේ පෙන්න සමහර වීඩියෝවල ඉන්න පුද්ගලයන්ගේ මුහුණ වැහෙන විදියට ආවරණය කරල (වොටර් මාර්ක්) යොදල පෙන්වනව. අපිත් අපේ වීඩියෝ එකක ඒ වගේ වොටර් මාර්ක් යොදල සාර්ථකව සකස් කරගන්නෙ කොහොමද? මම වොන්ඩර් ෂෙයාර් ෆිල්මෝරා, ඇෂැම්පු මුවී ස්ටුඩියෝ කියන සොෆ්ට් වෙයාර් දෙකෙන් ට්රයි කරල බැලුව හැබැයි 100% සාර්ථක නැහැ. මේ ගැන දන්න අය හැමෝටම දැනගන්න විස්තර කියන්නකො.