වීඩියෝ වොටර් මාර්ක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වීඩියෝ වොටර් මාර්ක්

    ඔයගොල්ලන් දැකල ඇති නේද ටී වී එකේ පෙන්න සමහර වීඩියෝවල ඉන්න පුද්ගලයන්ගේ මුහුණ වැහෙන විදියට ආවරණය කරල (වොටර් මාර්ක්) යොදල පෙන්වනව. අපිත් අපේ වීඩියෝ එකක ඒ වගේ වොටර් මාර්ක් යොදල සාර්ථකව සකස් කරගන්නෙ කොහොමද? මම වොන්ඩර් ෂෙයාර් ෆිල්මෝරා, ඇෂැම්පු මුවී ස්ටුඩියෝ කියන සොෆ්ට් වෙයාර් දෙකෙන් ට්‍රයි කරල බැලුව හැබැයි 100% සාර්ථක නැහැ. මේ ගැන දන්න අය හැමෝටම දැනගන්න විස්තර කියන්නකො.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වොන්ඩර් ෂෙයාර් ෆිල්මෝරා, ඇෂැම්පු මුවී ස්ටුඩියෝ

    :dull::dull::dull::dull::dull: :baffled::baffled::baffled::baffled: :dull::dull::dull::dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අයිස් අම්මා අලුතින් වැල කැල්ලක් බලා ගන්න පුලුවන් වගේ ජොලි ජොලි ඉන්දියන් සොසිපෙයි ලංකන් සොසිපෙයි දෙකෙන් එකක් දන්න මචෝ, කට්ටිය උදව් කරන්න හොද දෙයක් දෙන්න යන්නේ මූණ දන්න එපා මචෝ කවදාවත්, කන්න දුන්න අත හපා කනවා වගේ වැඩක්
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    images

    Z
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයිස් අම්මා අලුතින් වැල කැල්ලක් බලා ගන්න පුලුවන් වගේ ජොලි ජොලි ඉන්දියන් සොසිපෙයි ලංකන් සොසිපෙයි දෙකෙන් එකක් දන්න මචෝ, කට්ටිය උදව් කරන්න හොද දෙයක් දෙන්න යන්නේ මූණ දන්න එපා මචෝ කවදාවත්, කන්න දුන්න අත හපා කනවා වගේ වැඩක්
    :lol::lol::lol:

    පුලුවන්නම් මුණු වහපුව අයින් කරන්න පුළුවන් එකක් කිය්පල්ල්කෝ :lol:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    matah kiiynnako hodama video editing software eka mokadda tornt walin free gann puluwan
    igena ganna poddak youtube videos ehema hadanna?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    :rofl::rofl: