හාම්යි ගායිස්
කොහොමද පටන් ගන්නෙ මේක

සමහර අය Film එකක් හරි tv series එකක් හරි download කරද්දි එහෙම නැත්තං සරලම තේරෙන විදියට කිව්වොත් බාද්දි video format එක encoding එක Audio format එක ගැන ලොකු තේරුමක් නැතුව බාන හින්ද නිකන් හිතුනා මෙහෙම එකක් දැම්මොත් හොඳයි කියල

මං ඔක්කොම දන්නෑ දන්න විදියට ලියාගෙන යන්නම් වැරැද්දක් තිබ්බොත් කියන් යන්න
හරි අපි මුලින්ම video quality එක ගැන පොඩ්ඩක් බලමු..මේකනම් දන්නවනෙ ගොඩක් අය... 144p,240p,360p,480p,720,1080p,1440p(2K),2160p(4K),4320p(8K) විදියටනෙ දැනට පාවිච්චි වෙන quality ටික..එතකොට මේ quality ටික ප්‍රධාන විදියට group දෙකක් බෙදනවා..SD සහ HD කියල..මේවා දැකල තියෙනවනෙ Video එකක් Download කරන්න ගියාම නේද
SD format එක කියන්නෙ Standard Definition කියන එක.ඒ කියන්නෙ video quality එක 720p වලින් පහල තියෙන Video format ටික. මේ SD format එකට අයිති Videos quality එකෙන් සහ size එකෙන් අඩුයි මේ format එක, ඒවගේම ගොඩක් device වලට support කරනවා
එතකොට HD කියන්නෙ ඉතින් 720p resolution එකෙන් උඩ වීඩියො format ටිකනේ..මේ group එක ඇතුලෙදි HD,full HD,Ultra HD වගේ නම් වලට බෙදෙනවා ආයෙ
720p - HD
1080p - Full HD
1440p(2K) - QHD එහෙම නැත්නම් Quad HD
2160p(4K) - Ultra HD
4320(8K) - Ultra HD
හරි,ඉතින් ඔය ටික තමයි Video quality එක ගැන කියන්න තියෙන්නෙ ...
දැන් අපි බලමු Video Rip එක ගැන.. Rip කියල කියන්නෙ මොකක් හරි media device එකකින් copy කරල ගත්ත කියන එක..ඒක කතා කරගෙනයද්දි තේරෙයි

CAMRip
Cam rip කියන්නෙ කැමරා එකකින් video කරපු පිටපත..දන්වනෙ ඉතින් දැනට ඉතින් quality එකෙන් අඩුම rip එක තමා Cam rip එක
PreDVD Rip
DVD එකකට Data ටික write කරන්න කලින් තරමක් දුරට පිලිවලට quality එක හදපු rip එක තමයි Pre DVD Rip කියල කියන්නෙ..Cam rip එකට වඩා මේකෙ quality එක වැඩියි..
DVD Rip
DVD එකක් හරහා Release කරපු video එකකින් ලබා ගත්ත පිටපත තමයි dvd rip කියන්නෙ
HD Rip/ HD TV / SD TV
Tv එකකින් විකාශය වෙද්දි copy කරගත්ත rip එක තමා මේ නම් වලින් හඳුන්වන්නෙ..උදාහරණයක් කිව්වොත් Prison Break වගේ series එකක් release උනේ web platform එකක නෙවේ TV Channel එකක..එතකොට ඒ වගේ එකක් විකාශය වෙද්දි record කරපු එකක් තමයි මේ HD TV කියල කියන්නෙ
WEB Rip
අපි හැමෝම වගේ ගොඩක් වෙලාවට film එකක් හරි tv series එකක් හරි බාද්දි මේ rip එක තමයි ගන්නෙ..Web rip කියල කියන්නෙ web platform එකකට release කරපු පිටපතකින් copy කරගත්ත එක.. ඒ කියන්නෙ Netflix ,Disney+,HBO MAX වගේ platform වලට release උන file එකක් අරන් encode කරල release කරන rip එකතමයි මෙ web rip කියල කියන්නෙ..Encoding ගැන ඉස්සරහට කතා කරමු
WEB DL
මේ rip එකත් Web rip එකටම සමානයි..වෙනසකට තියෙන්නෙ web rip එක වගේ කිසිම editing එකක් මේ WEB DL rip එකට කරන්නෑ..ඒ හින්ද ගොඩක් වෙලාවට මේ WEB -DL Rip එක quality එකෙන් සහ file size එකෙන් Web rip එකට වඩා තරමක් දුරට වැඩියි..
BDRip(Blu-ray disc rip) සහ BRrip
BD rip කියන්නෙ Blu-ray dusc විදියට release උන file එකකින් ගත්ත පිටපතකට..එතකොට BRrip කියල කියන්නෙත් blu-ray disc එකකින් ගත්ත පිටපතක්ම උනාට Bluray disc එකේ තිබුන file එකේ compressed version එකක් තමයි BRrip කියල කියන්නෙ
එතකොට ප්‍රධානම විදියට දැනට භාවිතා කරන rip වර්ගටික තමයි ඔය..මං මේ ලියල තියෙන්නෙ අඩු quality එකේ ඉඳන් වැඩි quality එක දක්වා..එතකොට ඕනම video file එකක blu ray rip එකකින් release උන format එක තමා දැනට quality එකෙන් වැඩිම
දැන් අපි බලමු Audio ,Video codec ගැන..
codec කියන process එක sub process දෙකකින් සමන්විතයි
ඒ කියන්නෙ පියවර දෙකක් මේ codec කියන ක්‍රියාවලියෙදි සිද්ධ වෙනවා
Encoding සහ Decoding තමයි ඒ කියන Sub process දෙක..
Encoding කියන්නෙ කේතනය..ඒ කියන්නෙ video එකක් හරි audio එකක් හරි අපිට නිකන්ම electronic device එකකට දාන්න බෑනෙ
මුලින්ම ඒක Machine language එකට කේතනය කරන්න ඕනෙ

ඒ කියන්නෙ 0,1 වගේ values වලට තමයි ඔය file එකක් කේතනය කරන්න ඕනෙ

TFS!