වීදි ගණිකාවන්ගෙ අලුත්ම සෙල්ලම

redux

Well-known member
  • Feb 19, 2017
    10,920
    18,014
    113
    Ammo unge bossai uge malli babai karana wesa weda hondai. Mewa tamai aparada
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    kohomada dan na record karala thiyenne. drone ekak maybe?

    you tube comment eka -

    අයියෝදෙයියනේ ...අපේ..රටට..ගියකලක්...ඇස්වලට...කදුළු .එනවා...ශ්‍රක්‍රදෙවියනේ...සතරවරමි...දෙවියනේ....බුදුගුනබලයෙන්...දෙවිරැකවරනයෙන්...රටබෙරල....තිරිසන්ගති.බැහැරකරල..කරැනාව...දයාව පිරිමිනිසුන්...බිහිවෙවා....

    reply eka -

    blacksheep

    24 minutes ago
    ශුක්‍ර දෙවියො තමා හොදටම කරන්නේ ඔය😂
    ------ Post added on Jan 26, 2022 at 10:55 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොන හුත්තක්ද ඕයි මේක.... හවසක පාරෙ ඉන්න ගෑණු ටිකට මගට ගිහින් පොලු පාර දෙන්න තියෙන්නෙ. උණ ගැනෙන්න.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕවා කොහොමද බන් අලුත් වෙන්නේ? ඕක තියෙන්නේ දැන් කොයි කාලේ ඉඳන්ද
    හැමතැනම ඕක වෙනවා. වෙච්චි කවුරුත් කට අරින්නේ නෑ එතනින් එහාට හම්බවෙන පෝරියල් එක නිසා.
    පිටකොටුවේ ඕක නියමෙට වෙනවා.
    දුර පළාත් වලින් මිනිස්සු කොළඹ එන්නේ එක එක වැඩ වලට. උන්ව තමයි අල්ලගන්න බලන්නේ.
    කොළඹ වටේ ඉන්න උන්ට ඇඟිලි ගහන්න යන්නේ නෑ වැඩේ වල් වෙන නිසා.
    උන්ට දැක්කම කියන්න පුළුවන් කොළඹ නෙවේ කියලා.
    බස් ස්ටෑන්ඩ් වල ඉන්නවා ඕකුන් හරියට. රෑට ඉන්නවා සෑහෙන්න.
    ගං වලින් එන උන් අහු වෙනවා සැහෙන්න.
    අන්තිමට බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් සල්ලි ඉල්ල ඉල්ල ඇවිදිනවා පර්ස් එක වැටුනා මල්ලි, පිට්පොකට් ගැහුවා මල්ලි බස් එකේ යන්න කියක් හරි දෙන්න ගගා.