එංගලන්තයේ සිට 3 වනදා විරෝධතාවේ මුල් පණිවුඩය සැපයූ ශ්‍රී ලාංකිකයා ගැන පරීක්ෂණ-
යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කර ඉන් ඉවත්ව එංගලන්තයට ගොස් සිටින නිලධාරියකු ඉකුත් බදාදා සවස 1.00ට පමණ රජයට එරෙහිව ජනතාව වීදි බස්සවන ප්‍රචාරණ වැඩපිළිවෙළ මුල්වරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන්නට පටන් ගෙන ඇතැයි අනාවරණය කරගෙන තිබේ.
පළමු පැය දෙක තුළ එය පුද්ගලයන් විසි අටදහසක් හුවමාරු කර තිබූ බවටද සංඛ්‍යාලේඛන හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ ඔස්සේ මහජන කැරැල්ලක් නිර්මාණය කරන්නට ඔවුන් සම්බන්ධවී ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
පැතුම්?