වීදුරුවට අරක්කු ජාතික ව්‍යාපාරය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඕං නමෝ විත්තියෙන් ආවාඩා ආයුබෝ වේවා කියලා රටේ ආර්ථිකයේ බර පැන දරමින් මුලුතැන් ගෙයින් බැනුම් අසමින් වීදුරුවට අරක්කු ජාතික ව්‍යාපාරය අරබන්නයි යන්නේ.

    පානට තෙල් වගේ පුෂ් වෙඩිලි නෙවේ මේවා.
    සබ් එකක් විදිහට පැකට් එකට කසියා, ගින්දරට සිගරට්, ප්ලේ⁣ට් එකට බයිට් යන ව්‍යාපාරත් නුදුරේදිමඇරබෙනු ඇත.

    ජය නියතයි.

    ඇස් ඇල් ඇස් අනුමතයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    අඩෝ සාමාජිකත්ව අයදුම් පත්‍රය අප්ලෝඩ් කරපං. මං ගානේ 100ක් විතර බඳවලා දෙන්නං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    574859.jpg