මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.
ස්තුතියි.
Last edited:
I tried but no improvement.you can try with toothpaste as some have abrasive properties
you can give it a try
ඔව්. හරි ගියේ නෑතිනර් දැම්මා ද?

ස්තුතියි. try කරල බලන්නම්.Menna mekata yanva sure ekatama. Mage vehicle 3kama Yawwa.
https://greasemonkey.lk/product/meguiars-compound-water-spot-remover-453ml-a3714/
ස්තුතියි. try කරල බලන්නම්.අසිදිටි නිසා වෙන පැල්ලම් නේද ???
2000 හේ කොලෙන් කපනවා. හොදයි කියන්න අමාරුයි. වැඩේ වෙනවා
විශේෂ compound දාලා මැෂින් එකේ කපන තැන් තියනවා. වැරදුනොත් glass එක ඉවරයි. හැබැයි ටිකක් හොදයි. රුපියල් 2500-10000 වෙනකන් ගන්න කට්ටිය ඉන්නවා...
දරුණුවට නැති නම් නිතර අල (අර්තාපල්) පලුවකින් අතුල්ලලා, rain-X වගේ දෙයක් දාන එක. හැබැයි නිතර නිතර. මාස දෙක තුනකට වරක් වත් කරලා පවත්වාගන්න වෙනවා....
Ow ban. E kahata yawanna amarui.Aba gas yata wahana nawaththanna epa
Rain X try karala balanna.View attachment 134162
මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.
ස්තුතියි.
අත්දැකීමෙන් කියන්නේ rainX දන්නා කලින් හොදට සුද්ද කරන්න ඕනා. නැති නම් ඉකමනට යනවා. wiper blade එක බල්ටි ගහනවා.....Ow ban. E kahata yawanna amarui.
Rain X try karala balanna.
------ Post added on Jul 6, 2021 at 7:20 PM
Thanks bro tip ekataඅත්දැකීමෙන් කියන්නේ rainX දන්නා කලින් හොදට සුද්ද කරන්න ඕනා. නැති නම් ඉකමනට යනවා. wiper blade එක බල්ටි ගහනවා.....
@Hyaenidae මේක යවන්න විදියක් දන්නවදView attachment 134162
මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.
ස්තුතියි.
Yep rubbing compound, ebay eke podi tube ekak thiyenawa $2-$4 eka athi. Wiyadama awulak nathnam 3M, Abro wunath awlk na local hardware wala thyena heavy duty eka ganna epa@Hyaenidae මේක යවන්න විදියක් දන්නවද