වීදුරුවල තද පැල්ලම් | Hard glass stains

Tharindu Galappaththi

Junior member
  • Mar 26, 2010
    30
    25
    18
    WhatsApp Image 2021-07-06 at 15.14.29.jpeg

    මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
    Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
    සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
    මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.

    ස්තුතියි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,980
    113
    ලංකාවේ.. ලංකාවේ
    අසිදිටි නිසා වෙන පැල්ලම් නේද ???
    2000 හේ කොලෙන් කපනවා. හොදයි කියන්න අමාරුයි. වැඩේ වෙනවා
    විශේෂ compound දාලා මැෂින් එකේ කපන තැන් තියනවා. වැරදුනොත් glass එක ඉවරයි. හැබැයි ටිකක් හොදයි. රුපියල් 2500-10000 වෙනකන් ගන්න කට්ටිය ඉන්නවා...
    දරුණුවට නැති නම් නිතර අල (අර්තාපල්) පලුවකින් අතුල්ලලා, rain-X වගේ දෙයක් දාන එක. හැබැයි නිතර නිතර. මාස දෙක තුනකට වරක් වත් කරලා පවත්වාගන්න වෙනවා....
     
    Tharindu Galappaththi

    Junior member
  • Mar 26, 2010
    30
    25
    18
    you can try with toothpaste as some have abrasive properties
    you can give it a try
    I tried but no improvement.

    තිනර් දැම්මා ද?
    ඔව්. හරි ගියේ නෑ :no:
    ------ Post added on Jul 6, 2021 at 4:54 PM

    ස්තුතියි. try කරල බලන්නම්. (y)
    ------ Post added on Jul 6, 2021 at 4:55 PM

    අසිදිටි නිසා වෙන පැල්ලම් නේද ???
    2000 හේ කොලෙන් කපනවා. හොදයි කියන්න අමාරුයි. වැඩේ වෙනවා
    විශේෂ compound දාලා මැෂින් එකේ කපන තැන් තියනවා. වැරදුනොත් glass එක ඉවරයි. හැබැයි ටිකක් හොදයි. රුපියල් 2500-10000 වෙනකන් ගන්න කට්ටිය ඉන්නවා...
    දරුණුවට නැති නම් නිතර අල (අර්තාපල්) පලුවකින් අතුල්ලලා, rain-X වගේ දෙයක් දාන එක. හැබැයි නිතර නිතර. මාස දෙක තුනකට වරක් වත් කරලා පවත්වාගන්න වෙනවා....
    ස්තුතියි. try කරල බලන්නම්. (y)
    ------ Post added on Jul 6, 2021 at 4:57 PM
     
    • Like
    Reactions: wqe123

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    Aba gas yata wahana nawaththanna epa
    Ow ban. E kahata yawanna amarui.

    View attachment 134162

    මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
    Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
    සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
    මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.

    ස්තුතියි.
    Rain X try karala balanna.
    ------ Post added on Jul 6, 2021 at 7:20 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,980
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow ban. E kahata yawanna amarui.

    Rain X try karala balanna.
    ------ Post added on Jul 6, 2021 at 7:20 PM
    අත්දැකීමෙන් කියන්නේ rainX දන්නා කලින් හොදට සුද්ද කරන්න ඕනා. නැති නම් ඉකමනට යනවා. wiper blade එක බල්ටි ගහනවා.....
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    View attachment 134162

    මගේ වාහනේ වීදුරු වල පැල්ලම් වගයක් ඇවිල්ලා.
    Glass Cleaner මොනා දැම්මත් යවන්න බෑ.
    සිට්‍රික් ඇසිඩ්, සුදු විනාකිරි, තනුක නයිට්‍රික් ඇසිඩ් වලිනුත් try කලා.
    මේවගේ තද පැල්ලම් යවන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න.

    ස්තුතියි.
    @Hyaenidae මේක යවන්න විදියක් දන්නවද