වීදුරු ඇසුරුම්

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    පහළ පොටෝ එකේ තියෙන විදියෙ වීදුරු බෝතල් අවශ්‍ය වෙලා තියෙනවා.
    පිළිතුරු ලබා දීමේදී, කරුණාකර පහළ දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න.

    - නිවසේ අවශ්‍යතා සඳහා පමණි. තොග අවශ්‍ය නොවේ.
    - එළවලු සහ පළතුරු කල් තබා ගැනීම සඳහා
    - කොළඹ අඩු මිලට ලබා ගත හැකි තැන්

    food-preservation-techniques.jpg


    ස්තූතියි!