වීදුරු ලී වල අලවන්න පුළුවන්ද?

Hipaatuwa

Junior member
  • May 25, 2018
    61
    78
    18
    දිග 13cm උස 16cm වීදුරු කෑලි ලීයක අලවන්න විදියක් තියෙනවද?. අලවන්න ගමි මොනා හරි තියෙනවද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලීයට තියලා වටෙන්ම දාන්න පුලුවන් පොඩි ලොක් තියෙනවා නේ බන්.. ඈලුමීනියම් බඩු කඩයකට හරි වීදුරු කඩයකට හරි ගියා නම් ගන්න පුලුවන්