මට දැනගන්න ඕනේ ග්ලාස් බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා.
3mm,5mm,6mm,8mm වගේ ග්ලාස් ශීට් අඩුවට ගන්න පුලුවන් කම්පැනි මොනවද?
මිරර් වල ගනනුත් දැනගන්න ඕනා.
ශීට් වල දිග පලල එක්ක මිල ගනන් දන්න කෙනෙක් ඉන්නවද?
ලාබේ කොහොමද?
ඉතුරුවෙන වීදුරු කටු කෑලි වලට මොකද කරන්නේ?
PGP Ceylon කියලා එකක් දැක්කා ඒකේ බෝතල් විතරද හදන්නේ, ශීට්, මිරර් එහෙමත් කරනවද.
මේ බිස්නස් එක කරන කෙනෙක් හරි බිස්නස් එක දන්න කෙනෙක් හරි විස්තර කියන්න.