මන් ඔ ලෙවල් සෙමිනා නම් ගියා ශක්ති සිංහල මීඩියම් .shakthi eka sinhala medium na na ban
ඒ කාලෙ .
දැන් දන්නෙ නැහැ තත්වෙ.
ඒ කාලෙත් ගොඩක්ම ඉංග්ලිෂ් මීඩියම් ක්ලාසස් තිබ්බා.
ඔව් අනුලා ගියා කියලා දන්නවා.මම දන්න විදියට ඒකි අනුල එකට ගියේ නුගේගොඩ
ක්ලාස් ගියේ ඒ ලෙවල් වලට සක්ය එකට බණ්ඩගෙ
විනූගේ කසින් කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි අදුරගෙන තියෙනව කියන්නේ
ඩයල් එකව
ඕ ලෙවල් ගණන් වලට ලූවර් එකෙ ක්ලාස් ආවා සරත් කරුණාරත්න සර් ගෙ.
මත් ඒ ක්ලාස් එකෙ තමා හිටියෙ.
ඉස්කොලෙ යන කාලෙ නම් වැඩිය ෆෙමස් නැහැ.
ඉස්කොලෙන් පස්සෙ තමා ෆෙමස් උනෙ මිස් ශ්රි ලංකා වෙලා .
බණ්ඩාගෙ නම් පට්ට කෑලි බන් හිටියෙ.
කොහොමත් කොමර්ස් කරන කෙල්ලො පට්ට .
ඒ කාලෙ හිතුණා කොමර්ස් කරානම් හොඳයි කියලා ඉන්න කෑලි ටික දැක්කාහම .


