වීනුගෙ හබී ඵළ බුවෙක් වගේ නේද..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    shakthi eka sinhala medium na na ban
    මන් ඔ ලෙවල් සෙමිනා නම් ගියා ශක්ති සිංහල මීඩියම් .
    ඒ කාලෙ .
    දැන් දන්නෙ නැහැ තත්වෙ.
    ඒ කාලෙත් ගොඩක්ම ඉංග්ලිෂ් මීඩියම් ක්ලාසස් තිබ්බා.

    මම දන්න විදියට ඒකි අනුල එකට ගියේ නුගේගොඩ
    ක්ලාස් ගියේ ඒ ලෙවල් වලට සක්ය එකට බණ්ඩගෙ
    විනූගේ කසින් කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි අදුරගෙන තියෙනව කියන්නේ
    ඩයල් එකව
    ඔව් අනුලා ගියා කියලා දන්නවා.
    ඕ ලෙවල් ගණන් වලට ලූවර් එකෙ ක්ලාස් ආවා සරත් කරුණාරත්න සර් ගෙ.
    මත් ඒ ක්ලාස් එකෙ තමා හිටියෙ.
    ඉස්කොලෙ යන කාලෙ නම් වැඩිය ෆෙමස් නැහැ.
    ඉස්කොලෙන් පස්සෙ තමා ෆෙමස් උනෙ මිස් ශ්‍රි ලංකා වෙලා .

    බණ්ඩාගෙ නම් පට්ට කෑලි බන් හිටියෙ.
    කොහොමත් කොමර්ස් කරන කෙල්ලො පට්ට .
    ඒ කාලෙ හිතුණා කොමර්ස් කරානම් හොඳයි කියලා ඉන්න කෑලි ටික දැක්කාහම .:P
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93


    හැමිනෙනවා යකෝ. තොපි මුටද පොෂ් කියන්නේ?
    හරියට English වත් බැහැ, කට පාඩම් කරගෙන ඇවිත් ඇද ඇද කියවනවා, නිකන් නාකි දෙන්නෙක් හු**** වගේ මට ඇහෙන්නේ. ඒ මදිවට background music හිටන් දාල. මේක හොඳයි අර ගොන්සාද්ලා මාර පොෂ් කියන අයට. LOL
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) :yes: :love: කොල්ලනම් පට්ට ඩීසන්ට් ගායි කෙනෙක්වගේ,
    කෙල්ල පිස්සු නටන්නෙ නැතුව හිටියොත් ලස්සන කපල් එකක් විදියට ඉදියි හැමදාම. ලස්සන සීන් එකක්
    :love: