වීබී ඩොට් නෙට් දන්න අයගෙන් පොඩි උදව්වක් ඕ&#350

xfacebookx

Member
May 23, 2012
160
4
0
වීබී ඩොට් නෙට් දන්න අයගෙන් පොඩි උදව්වක් ඕ&#350

මචන්ලා datagridview එකකින් Rows කිහිපයක් සිලෙක්ට් කරලා එකවර එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද?උදාහරනයක් වශයෙන් ටෙක්ස් ෆයිල් එකකට සේව් කරන්න
 
ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,660
    960
    113
    Mawanella Town
    Dim sql As String = "INSERT INTO oyage table name (column name1, column name2, column name3, ) Values('" & xxx.Text & "','" & yyy.Text & "','" & zzz.Text & "')" meka da???
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    Dim sql As String = "INSERT INTO oyage table name (column name1, column name2, column name3, ) Values('" & xxx.Text & "','" & yyy.Text & "','" & zzz.Text & "')" meka da???

    ඇක්සස් ඩේටා බේස් එකක් යූස් කරන්නේ මචන්..මට ඕනේ රොව්ස් කිහිපයක් තෝරාගෙන ඒවා එක්ස්පොර්ට් කරගන්න!ටෙක්ස් ෆයිල් එකක් විදියට..මම දැනට කරන විදියෙන් එක රොව් එකක් විතරයි එක්ස්පොර්ට් කරන්න පුලුවන්!