වීමධ්‍යගත අරමුදල කියන්නේ මොකද්ද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    WEYJ4YX.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    පහත සැබැදිය නිසා මතුවූ ගැටලුවක්

    ගූගල් සර්ච් කරා හම්බ උනේ නෑ...


    ඌරෙක් එක්ක වාද කරල මඩ නාගන්නවාට වඩා දන්න කෙනෙක් මේක ගැන කියන්න



    https://elakiri.com/threads/ඇත්තට-බයියන්ට-ලැජ්ජාවක්-නැද්ද.2075936/#post-28264512
    225 he eka ekata thama asanayata janathawage subasadanaya udesa wiyadam kireemata laba dena wen kireema, pra. Le. Haraha laba diya yuthui, mewa bahutharaya hora kai
     
    • Like
    Reactions: tinto brass

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන (Decentralized capital budget) තමා ඕකෙ හරි නම. හැම පා. ම. කෙනෙකුගේම යෝජනා වෙනුවෙන් රු. කෝටියක් අවුරුද්දකට වෙන් වෙනව. ඕක මේ අවුරුද්දේ කෝටි එකහමාරකට වැඩි කරන්න ප්ලෑන් කරල තිබුනට රටේ ප්‍රශ්න එක්ක ඔය වැඩසටහන දියත් වුනෙත් නැහැ. පා. ම. කෙනෙකුට තමන්ගෙ යෝජනාවලට වෙන් වෙන මුදලින් නියෝජනය කරන දිස්ත්‍රික්කය පුරාවට සංවර්ධන යෝජනා ගේන්න පුළුවන්. ජාතික ලැයිස්තු පොරකට නම් ලංකාව පුරා ඔය යෝජනා ගේන්න පුළුවන්. භාණ්ඩාගාරෙන් දිසාපතිවරු හරහා තමා මුදල් වෙන් වෙන්නෙ.
     
    • Like
    Reactions: tinto brass