වීරකැටිය ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ගිනිබත්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වෙන්නේ නම් ආණ්ඩුවට ඕනේ වෙලා තිබ්බ දේ. දවස් 2ක් මෙහෙම ඇදන් ගියා නම් ඊලගට හමුදාව දාල කෙලල දාන්න පුලුවන්.

    අද තරහ අඩු වෙන්න ඕවා ගිනි තියලා, හෙට ඉදලා ආපහු සාමකාමී වෙන්න. අපි ගෝටත් එලවමු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    TKnu0x3.png
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Rowdy Baby

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    සතුටට පපුව අතුලෙ රබන් ගහනව වගේ යකෝ, මැරෙයිද මන්ද සතුට වැඩි කමට.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවත් මහජන මුදල්. ඕකෙන් කියක් හරි හොයාගන්න පුළුවන් නම් වටිනවා.