වීරයා මහින්ද

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    වීරයා මහින්ද...
    කියති සියල්ල..
    දම් වැල් සහිත..
    හ ප න
    බල්ලො කැටුව..
    ඇවිදින.............
    මහින්දට නැති උන්...
    පරයොය සියල්ල..
    හපන සේ අණ කරනා..
    මල්ලියෙක් ඇත..
    යම යකාගේ පරපුරෙන් එන..
    ඉකි ගසා හඩන..
    අම්මලාගේ..
    රළු වැඩ දරන..
    තාත්ලාගේ..
    කදුළු..දාඩිය
    එක් කර
    නාන තටාක සදා දී..
    මහින්ද පා කර හරී සැපෙන්..
    තම පුතුන්...
    ආර්‍ය්යාවන් ඇති..
    භාර්‍ය්වක් ඇති..
    මහින්දත් දම් වැල් දැමූ..
    හපන බල්ලොත්..
    පෙන්නති නයට ගත් පාරවල් මත..
    බඩගින්නේ ඇවිදින..
    සුවච කීකරු කතිර සහිත..
    මිනිසුන්...
    දුටු ගැමුණු දැක නැති අපට..
    අපූරුයි මහරජාණනි ඔබ..
    බඩ ගින්නේත්..
    මත් වෙන්නෙ ඒකයි..
    මේ දනන්.


    fb එකේ Thushara Gallessageගෙන්. :yes:
    වටින අදහස් තියෙන එකෙක්. :rolleyes: