..වීරයා මැරිලා...(Weeraya Marila)

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    attatama niyama viruwa... marila thamagey hama deyma rata wenuwen parithyaga karala... godak duakai ehema ayagey jivithay mey wagey haluwata lakwena eka gana.. y patu aramunu wenuwen minissu ehema karanney??
    niwan sapa har wena wena deyak na.. parthana karanna.. oba Sarthakai!!:(:(

    bohoma Sthuthi adahas walata Mithraya
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වීරයෝ මැරෙනකොට හෝ මරනකොට ඔවුන්ගේ අවසන් හුස්ම පොදත් එක්ක හිස් අවකාශයට ගොඩාක් දේවල් එකතු වෙනවා..

    ඒ අතරිනුත් වැදගත් වෙන්නේ ඔවුන් අනුගමනය කල ප්‍රතිපත්ති..ජාතික චින්තනය හා බලවේග හමුවේ නොසැලී සිටින්නට පුරුදු පුහුනු කල හැකියාවේ භෂ්මාවශේෂ......

    වීරයා මැරුනට එයා අවසන් කල තැනින් අපි නැවත පටන් ගත යුතුයි..ඒකයි ඕනෙම වීරයෙක්ගේ අවසන් පැතුම...එතකොටයි වීරයට අපි නිසි අයුරින් ගරු බුහුමන් කලා කියල හිත හදා ගන්න පුළුවන් වෙන්නේ......

    අපූරු කාලෝචිත කාව්‍ය සංග්‍රහයක් මල්ලියා..මට ගොඩක් ආඩම්බරයි මල්ලියා ගැන..තව ලියන්න..

    ඔබට ජය...
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    meykai attha ..api weerayo kiyanney namata pitiyata giya ayata newei..api wenuwen apey rata wenuwen dhiwi pudhapu ayata..atthnm kiwwoth api jeewath wenn eyalagey jeewitha pudha karapu yata..ehew weerayanata mamath mage aachaarey pudjha karanawa..:)

    hugaak hodha nirmaanayak saho..:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තටම වීරයා කවුද...?
    දිවි පිදූ වීරයන් කී දාහක් ඉන්නවද... කලකිරෙනව මේ සමාජය ගැන...
    හොඳ නිර්මාණයක් සහෝ...

    ekagai obath ekka
    Attatama saba weeraya kawda ?

    kaleena temawah
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    වීරයෝ මැරෙනකොට හෝ මරනකොට ඔවුන්ගේ අවසන් හුස්ම පොදත් එක්ක හිස් අවකාශයට ගොඩාක් දේවල් එකතු වෙනවා..

    ඒ අතරිනුත් වැදගත් වෙන්නේ ඔවුන් අනුගමනය කල ප්‍රතිපත්ති..ජාතික චින්තනය හා බලවේග හමුවේ නොසැලී සිටින්නට පුරුදු පුහුනු කල හැකියාවේ භෂ්මාවශේෂ......

    වීරයා මැරුනට එයා අවසන් කල තැනින් අපි නැවත පටන් ගත යුතුයි..ඒකයි ඕනෙම වීරයෙක්ගේ අවසන් පැතුම...එතකොටයි වීරයට අපි නිසි අයුරින් ගරු බුහුමන් කලා කියල හිත හදා ගන්න පුළුවන් වෙන්නේ......

    අපූරු කාලෝචිත කාව්‍ය සංග්‍රහයක් මල්ලියා..මට ගොඩක් ආඩම්බරයි මල්ලියා ගැන..තව ලියන්න..

    ඔබට ජය...

    ow api idiriyata ya uthui..Saba jathika balawegayata pana denna api hamoma ekwenna one kiyalai man hithanne..

    Bohoma Sthuthi ayye...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    meykai attha ..api weerayo kiyanney namata pitiyata giya ayata newei..api wenuwen apey rata wenuwen dhiwi pudhapu ayata..atthnm kiwwoth api jeewath wenn eyalagey jeewitha pudha karapu yata..ehew weerayanata mamath mage aachaarey pudjha karanawa..:)

    hugaak hodha nirmaanayak saho..:)

    Bohoma Sthuthi Machan Adahasata:)