වීරයා මැරිලා

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    slarmy2aprial2.jpg
     
    • Like
    Reactions: nwnbs

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    mula amataka...aga nodanna....kunu masata lol una....hiwallu pirichcha rataka...kanduulu anurawa hite tada kara...lowata kaa gasana....siyalu sith....marila noyannata nimittakwath ituru wee atai....sita patana.....!!
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    ඇත්තට ම වීරයෝ දැන් කොහේද? හසලක ගාමිණී වගේ කී දෙනෙක් ඉන්න ඇද්ද? යුද බිමේ.........

    ස්තූතියි.............
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කෙළෙහිගුණ නොදන්නා අවස්ථාවාදි නායකයන් සිටිනා රටක සැබෑ වීරයන්ට ඉඩක් නැත.

    ඒ හැම වීරයෙක්ම ඔවුහු මරා දමති.

    කාලෝචිත නිර්මාණයක් සහෝදරයා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම නිර්මානය දේශය රැකගත් මුරදේවතාවුන්ට... අභීත රණ විරුවන්ට උපහාරයක්ම වේවා..

    ඉතාමත් පැහැදිලි අගනා, කාලය හා බැඳුනු නිර්මානයක්..

    දිගටම ලියන්න ..ඔබට ජය...