වීරයො වගේ ආන්ඩුව දුන්නා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gu np ponna hatha ai hama welma anduwe balaya ganai pakshaya ganai katha keranne
    unta me rata epada api unge wahaluda

    ගූ ඇන් පී කාරයො කවද්ද මචන් රට ජාතිය ආගම ගැන කතා කරේ..ආසන්නම උදාහරනය කොල්ලො චිත්‍ර අදින එකට ගූ ඇන් පී පරයො කියන කතා දකින්ඩ ඇතිනෙ පුදුම කුහකකමකින් දගලන්නෙ , ඒ වගේ තමයි හැමදේටම රටට හතුරු පිල තමයි ගූ ඇන් පී කාරයො නියෝජනය කරන්නෙ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගූ ඇන් පී කාරයො කවද්ද මචන් රට ජාතිය ආගම ගැන කතා කරේ..ආසන්නම උදාහරනය කොල්ලො චිත්‍ර අදින එකට ගූ ඇන් පී පරයො කියන කතා දකින්ඩ ඇතිනෙ පුදුම කුහකකමකින් දගලන්නෙ , ඒ වගේ තමයි හැමදේටම රටට හතුරු පිල තමයි ගූ ඇන් පී කාරයො නියෝජනය කරන්නෙ..

    නොමේරූ මනසක් තියෙන හරින්ලා වගේ උන් කියන දේවල් හිස් මුදුනින් පිළිඅරන්, ඒ වගේ හොද වැඩත් අපහාසයට උපහාසයට ගන්න මුන් හිතන් ඉන්නෙ උන් එහෙම කලාම අනිත් මිනිස්සුත් ඒව අනුමත කරනව කියල. තවත් පිරිහෙන බව තේරුම්ගන්නවත් මොලේ නෑ.............
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    පරාද වෙලත් මුංගේ මේ ළතෝනියෙන් ගැලවෙන්න බැරි හැටියක්. මොන කරැමයක්ද දෙයියනේ අපිට මේ වෙලා තියන්නේ.
    යකෝ දැන් උඹලා පරාදයි...
    දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දියල්ලා...
    ගෑණි මලා වගේ මේකේ වැලලෙන්න එන්න එපා...
    උඹලගේ ඔය කොලු පවුල් වල ප්‍රශ්ණ උඹලම කතා බහ කරලා විසදගෙන ඊළග චන්දෙට වරෙල්ලා...
    බොට එතකන් ඉන්නම බැරිනම් අර විදග්ධ පුක් ශෝධකයා කලා වගේ හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ වත්... රෙද්ද

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මේ මෝඩ යූන්පි වහුපැටව් පාර්ලිමන්ට් එකට දාගත්තම මෙහෙම වෙනවා.රාජිත ඇමතිතුමා පව්.මහාමැතිවරනය වෙනකම් බලේ අල්ලගෙන හිටියනම් අඩුම ගානේ කිඹුල්ලු දෙන්න හරි පිටරටකට පන්න ගන්න තිබ්බ.පාඨලිනම් ඉල්ලගෙන කෑවේ සජිත් වගේ හරකෙක් කර උඩ තියාගෙන රට වටේ යනකොට මම දැනගත්තා ඕක වෙයි කියලා.ඒත් කමක් නෑ.අතේ හිටපු කිරිල්ලි නැති කරගත්තා.බලේ තියාගෙන මහමැතිවරනය දිනාගන්න තිබ්බා යස අගේට.ජනාධිපතියා බලතල නැති එකෙක්.ඌට කරන්න පුලුවන් ලබ්බක් නෑ පාර්ලිමන්ට් එක නැතුව.කොහොම උනත් අර මිනීමරපු ලයිෂන් නැති ගනයත් එක දවසෙන් එලියට දාපු එකේ චම්පිකව ඇතුලේ තියාගෙන ඉන්න බෑ.

    සිතේ දුකට ගැයෙන කවු සී පද...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    කෝ සමනල්ලු