වීරයො වගේ ආන්ඩුව දුන්නා
බල්ලො වගේ පැරදුනා,ඊට පස්සේ අතේ තිබ්බ ආන්ඩුව වීරයො වගේ පොහොට්‍ටුවට දුන්නා.දැන් නඩු පිට නඩු.ලේසියෙන් මේක දිනන්න තිබ්බ කරූ හරි අනුර හරි දැම්මනම් පොදු අපේක්ෂකයෙක් විදිහට.තිබ්බ බේසික් චන්ද ටිකත් නෑ. මාස හතරක් මාර්තු වෙනකම් ආන්ඩුව තියාගත්තනම් පාර්ලිමන්ට් එකේ 113 ගන්න පොදු පරමුනකින් ලේසියෙන් තිබ්බා.මාස තුනක් විපක්ෂේ ඉඳලා දිනන එක ලේසි නෑ.අවම වශයැන් වසර තුනක්වත් විපක්ෂයේ ඉන්න ඕන ඉලෙක්ෂන් එකක් දිනාගන්න. බලය තියාගෙන මහාමැතිවරනයක් කරන එක වාසියි.මොකද පිරිස් බලය සහ සම්පත් වැඩී.පොහොට්‍ටුවට අවුරුදු දහයක් හොරාකාපු සල්ලි සහ හෙන හොරු තොගයක් ඉන්නවා විපක්ෂේ හිටියත් ඉලෙක්ෂන් දිනන්න.අනිත් එක පැරදුනානම් ඒක ජනාධිපති ආපෙක්ෂක සම්පූර්නයෙන්ම පරාජයේ වගකීම බාර ගන්න ඕන.මේක ඩ්බලෙන් දුන්න එක්ක කෙවෙයි ඌට.බලෙන් ඌ උදුර ගත්ත එකක්.එහෙම බලෙන් උදුරගෙන ගිහින් කැම්පේන් කරලා පැරදුනාම වෙන එවුන්ට ඇගිල්ල දික් කරනවනම් ඌ පොන්නයෙක්.උනුත් පොන්නයො ඌට සපෝට් කරපු එවුන් ඉල්ලගෙන කාල වෙන එවුන්ට ඇගිල්ල දික් කරනවනම්.