වීරවංශගේ_පිස්සුව_තද_වේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වීරවංශගේ_පිස්සුව_තද_වේ

මානව හිමිකම් කුමරු ලංකාවට එද්දී පෙට්‍රල් වැදුනු බල්ලා සේ වීරවංශගේ පිස්සුව තද වේ.

1-Al_Hussain_visit_sri_lanka.jpg




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිළ සංචාරයක් සඳහා අද(06) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කුමරු පිළිගත් අතර තම ඔහුගේ සංචාරය අතරතුරේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, ඇතුළු රජයේ ඉහල පෙලේ නියෝජිතයන්ද ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන්ද සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අල් හුසේන් කුමරු අද සවස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක උනා මැකෝලි සහ එක්සත් ජාතීන්ගේ ආයතන ප්‍රධානීන් හමුවීම සඳහා අද පස්වරුවේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ පරිශ්‍රය වෙත පැමිණියේය.
මේ අතර මානව හිමිකම් යන නම ඇසූ සැණින් ‘බල්ලාට පැට්‍රල් ගැසුවා සේ‘ පිස්සු වැටෙන විමල් වීරවංශ සහ ඔහුගේ පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් මානව හිමිකම් කොමසාරිස් වරයාට විරෝධය පා ලිප්ටන් වට රවුමේ සිට තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට දක්වා පා ගමනක් පැවැත්වූහ. පසුව කාර්යාලය ඉදිරිපිට රැස්වීමක් ද පැවැත්වූහ.





2-Al_Hussain_visit_sri_lanka.jpg


3-Al_Hussain_visit_sri_lanka.jpg



Al_husain_Sl_Visit3.jpg


Al_Hussain_visit_sri_lanka.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමලෙට සිසෝප්‍රේනියා කියන තද මානසික රෝගය තියෙනවා.ඕක ඒකට බෙහෙත් බොනවා.ඇන්ටි ඩිප්‍රෙෂන් ගන්නවා.දෙපාරක් සිය දිවි නසා ගන්නත් ගියා. ගෑනු හුටපටයක් නිසා ලියුමක් ලියලා වස බොන්න හැඩුවා.තව පාරක් යූන් එක ඉස්සරහා උපවාසයක් කරලා සිය දිවි නසා ගන්න හැදුවා. ඕකව අංගොඩ නතර කරන්න ඕන. පොන්නයා.කැරි පොන්නයා
 

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය ආපු මෑන් දන්නවද දන්නෙත් නෑ, දැන් මේ යකා මෙහෙම උපවාසයක් කරා කියල:p
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ඕකගේ ලෙමන් පෆ් උපවාස.ඕකා මහින්දගේ පැත්තට ගියත් හරි මහින්දට කැදත් නෑ..:lol: