වීරවංශ උපවාසය

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වීරවංශ උපවාසය

    විමල් වීරවංශ අමාත්‍යවරයා UN එක ලිබියාවට පහරදීම නවතා ලීමට ලංකාවේ UN කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂනයකට සැරසේ
    මොනවා වෙයිද
    UN එක විමල් කියන දේ අහයිද:nerd:

    d815ec0a.jpg



    මේවත් ඕනෙ වෙයි නෙ .....? නැතුව නම් බැරි වෙයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ මු වැඩක් කොරොත් හත්පොලේ ගා ගන්නවනේ.:lol::lol:
    අපේ රට වෙනුවෙන් ඉදිරියට යන්නේ මේවගේ විකටයෝද.:growl::growl:
    නොදකින් සට්ටමා:P:P
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඔකා අපිට ලංකාවෙ ඉන්ඩත් නැති කරල තමා පස්ස බලන්නේ... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: