වීරවංශ උපවාසෙට වාඩිවේ...

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වීරවංශ උපවාසෙට වාඩිවේ...

    186-Sri_Lanka_UN_Protest_.sff.embedded.prod_affiliate.81.jpg

    සැරදේ – වවුලු රජින්දේ
    නිබඳේ – වවුලු රජින්දේ
    රිසි දේ – වවුලු රජින්දේ
    පැහැ දේ – වවුලු රජින්දේ

    t.gif
    t.gif

    ඇමතිකමයි නෝනයි ළමයිනුයි, තට්ටු හතරෙ ගෙයයි එපා කියලා මෙයා මෙන්න බැන්කිමූනාට විරුද්දව මැරෙන්න යනවා....

    z1111111111111111111111w.jpg

    මොන බොරුද බන්, මූ මැරෙන්න යයිද කැමැත්තෙන්? මෙන්න ප්ලෑන් එක......

    z1111111111111111111111.jpg

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Wimal stops taking water

    Minister Wimal Weerawansa on a fast unto death outside the UN office in Colombo has stopped taking water, a spokesman for the National Freedom Front (NFF) said.

    “He is under observation of a medical team and doctors had advised him to take water. But he has decided not to take water”, the spokesman said. (DW)

    Mr. Weerawansa who was seated upright earlier in the morning was now stretched out on the stage.

    Sundaytimes
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    karanamagulak palu pittaniya kata gihin karanna epai !! ai ban mun karana weda walin windawanne minissu...den othana Special Force dala jogi dala ethi !! :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මූන්ගේ ගූ රසද???

    විමල්ගෙන්, රතනගෙන්, මැරවින් සිල්වගෙන් අහලා බලපන් ඒ ගොල්ලෝ රජතුමාගේ ඒවා හැමදෑම තුන්වේලටම වලඳනවා.......රහ දන්නේ කන එකානෙ...
     
    • Like
    Reactions: tharinda76

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    විමල්ගෙන්, රතනගෙන්, මැරවින් සිල්වගෙන් අහලා බලපන් ඒ ගොල්ලෝ රජතුමාගේ ඒවා හැමදෑම තුන්වේලටම වලඳනවා.......රහ දන්නේ කන එකානෙ...

    patta talk eka hik hik hik
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    'sudda' elawan na balan ne wimal :rofl:

    New York welata yan na bari nisa colaba UN eke show eka dala :lol:

    :rolleyes: ane manda ban moota beri weda nokara inna bane ? :rolleyes: moo upawase kiwwe kama beema nokada ? nettan rata bath mulak horen ehema kanawada danne naa ? :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Wimal stops taking water

    හික් හික් පස්ස පැත්තෙන් බටයක් දාලා හොරෙන් orange juce කාන්දුකරනවා ඇති.

    මුගෙ බොරු බන්, හෙට වෙනකොට අමාරුයි කියලා, හමුදාවෙන් පොලීසියෙන් වටකරලා, කෘතිමව කචල් එකක් නිර්මාණය කරලා මූව හොස්පිටල් ගෙනියයි.

    ඊට පස්සෙ ඉතින් හොඉරෙන් කන්න ඕනෙ නෑනෙ.:rolleyes:
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    ඇත්තද බන් ජෙනරල් මේ කමිටුව හම්බෙන්න ඕනෑ කිව්වා කියන්නෙ:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික් පස්ස පැත්තෙන් බටයක් දාලා හොරෙන් orange juce කාන්දුකරනවා ඇති.

    මුගෙ බොරු බන්, හෙට වෙනකොට අමාරුයි කියලා, හමුදාවෙන් පොලීසියෙන් වටකරලා, කෘතිමව කචල් එකක් නිර්මාණය කරලා මූව හොස්පිටල් ගෙනියයි.

    ඊට පස්සෙ ඉතින් හොඉරෙන් කන්න ඕනෙ නෑනෙ.:rolleyes:

    :rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්තද බන් ජෙනරල් මේ කමිටුව හම්බෙන්න ඕනෑ කිව්වා කියන්නෙ:rofl:

    ඔවු නොකා නොබී මැරෙන්න ඕනෙ නෑනෙ, හමුදාව වැරැද්දක් කලේ නැත්නම් හමුදාපති මොකටද බය වෙන්නෙ?

    බය එවුන් බේරන්න තමයි විමලයා ශෝ එකට උපවාස කරන්නේ.....:P