වීරවංශ උපවාසෙට වාඩිවේ...
සැරදේ – වවුලු රජින්දේ
නිබඳේ – වවුලු රජින්දේ
රිසි දේ – වවුලු රජින්දේ
පැහැ දේ – වවුලු රජින්දේ
ඇමතිකමයි නෝනයි ළමයිනුයි, තට්ටු හතරෙ ගෙයයි එපා කියලා මෙයා මෙන්න බැන්කිමූනාට විරුද්දව මැරෙන්න යනවා....
මොන බොරුද බන්, මූ මැරෙන්න යයිද කැමැත්තෙන්? මෙන්න ප්ලෑන් එක......

ane manda ban moota beri weda nokara inna bane ? 