වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා

පාකිස්ථාන-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂක ගැටුම වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක් බව හෙලිවේ.

Cricket_Black_spot_19July2015.jpg


සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ඊයේ රාත්‍රී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී ජාතිවාදී ලෙස උමතුවෙන් හැසිරෙමින් නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂකයන් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නොවූ බවත් ඔවුන් විමල් වීරවංශ - මුසම්මිල් - අනුර ප්‍රියදර්ශන යාපා තිදෙනා විසින් කුමන්ත්‍රණය කර ජාතිවාදී ගැටුමක් ඇවිලීම සඳහා එවන ලද සුළු පිරිසක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.
ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනත් රටවල මෙන් තරඟ පැවැත්වීමට ඉඩ නොදී කඩාකප්පල් කරන ජාතිවාදී උන්මත්තක ප්‍රේක්ෂකයන් පිරිසක් නොවන අතර මෙවැනි අපකීර්තිමත් සිදුවීමක් ඊයේ දිනයේ සිදුවූයේ ලංකාවේ ප්‍රථම වතාවට ය.
මෙවර මැතිවරණයෙන් පරාජය වීම ඉර හඳ සේ නිසැක බව දන්නා එජනිස නායකයන් කෙසේ හෝ ජාතිවාදී ගැටුමක් අවුලුවා ආණ්ඩුවට පක්ෂපාතී සුළු ජන කොටස් බිඳවීමට දන්නා දහන් ගැට සියල්ල යොදන බව රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ආණ්ඩුවට අණතුරු අඟවා තිබිණ.
අනුරාධපුර එජනිස සමාරම්භක රැස්වීමට පසුදා එනම් 18 දා රාත්‍රී විමල් වීරවංශ ගේ නිවසේ ඉහත කී කුමන්ත්‍රණය සැලසුම් කර තිබේ. මෙම කුමන්ත්‍රණ සාකච්ඡාවට විමල් වීරවංශ, ඔහුගේ පක්ෂයේ ප්‍රචාරක සගයා වන මුසම්මිල්, මුසම්මිල් විවාහ වී සිටින්නේ වත්තේගම ප්‍රදේශයේ සිංහල කාන්තාවක් වන අතර එකී කාන්තාවගේ සොහොයුරෙක්, අනුර ප්‍රියදර්ශන යාපා, ආදීහු සහභාගී වූහ. බන්ධුල ගුණවර්ධන පැමිණීමට නියමිතව සිටියද ඔහු නොපැමිණි අතර , දිනේෂ් ගුණවර්ධනද සහභාගී වන බව පැවසුවද සහභාගී නොවුනු නමුත් ඔහු වෙනුවෙන් ඔහුගේ හෙංචයියෙක් සහභාගී කරවීය.
මෙහිදී සාකච්ඡා කෙරුණේ මෙම මැතිවරණය පරාජය වන බවත් එනිසා ජාතිවාදී ගැටුමක් කෙසේ හෝ ඉදිරි සති දෙක තුල කොතැනින් හෝ ඇවිලවිය යුතු බවයි. ඒ අනුව පාකිස්ථානු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඉලක්ක කෙරිණ. ලංකාවේ කොළඹ පවත්වන ඕනෑම පාකිස්ථානු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයකදී මුස්ලිම් තරුණයන්ගෙන් කොටසක් පාකිස්ථානයට හුරේ දැමීම සාමාන්‍ය සිද්ධියක් නිසා මෙම අවස්ථාව දඩ මීමා කර ගැනීමට ප්‍රේක්ෂකයන් ලෙස තමන්ගේ ජාතිවාදී පිරිස් යවා ගැටුමක් ඇවිලවීම බාර ගෙන ඇත්තේ වීරවංශ සහ මුසම්මිල් ය.
සිංහල ප්‍රේක්ෂකයන් අතරටත් මුස්ලිම් ප්‍රේක්ෂකයන් අතරටත් දෙපාර්ශවයෙන්ම අන්තවාදී කුමන්ත්‍රණ කරුවන් රිංගවීම වීරවංශ-මුසම්මිල් දෙදෙනා බාර ගෙන තිබේ.
ඊයේ රාත්‍රී ඉහත කී අවසානාවන්ත සිදුවීම වූයේ එකී කුමන්ත්‍රණය අනුවය. මොවුන්ගේ මෙම කුමන්ත්‍රණය ගැන රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු හෙලිවීම නිසා සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රේක්ෂකයන් ලෙස තරඟය නැරඹීමට යැවීම හේතුවෙන් ගැටුම දුරදිග යෑම වලක්වා ගත හැකි වූ බවද අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ගැටුමට සම්බන්ධ වූ සිව් දෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණ.
රාජපක්ෂවාදී ජාතිවාදී නරුම දේශපාලකයන්ගේ අන්තවාදී උගුල් වල නොවැටෙන ලෙස සිංහල මුස්ලිම් දෙමළ සියළු ජනතාවට අප අවවාද කරමු.
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    රනිල්ට දෙන්නෙ නෑ බන් ජන්දෙ නවත්ත ගනින්කො අඩවැඩියාව.
    ඕක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි.:dull::dull:

    උබල ඒක දේශපාලන ප්‍රශ්නයක් කරන්නත් එපා. කොහොමත් ඔය පැත්තෙ ජන්ද ටික යූඇන්පියට හම්බ වෙනව. ලැබෙන්න තියෙන සිංහල ජන්ද ටිකවත් බේරගන්න බොරු නොදා හිටපන්.

    දැක්ක වගේ කියන පච. තෝ හිටගෙනම පණ යයි යකෝ:lol::lol:.

     
    Last edited:
    • Like
    Reactions: rock pora

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රනිල්ට දෙන්නෙ නෑ බන් ජන්දෙ නවත්ත ගනින්කො අඩවැඩියාව. ඕක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි.:dull::dull:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රනිල්ට දෙන්නෙ නෑ pons ජන්දෙ නවත්ත ගනින්කො අඩවැඩියාව. ඕක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    බයියෝ කොහොමත් රනිල්ට චන්දෙ දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ ...!
    එහෙම උනා කියලා මැදමුලන හොරා අගමැති වෙන්නෙත් නෑ ....!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Machan math ground eke hitiye oka mona case ekakwath neme e wele una seen eka hama magulakaatama politics gawa ganna epa
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ දැන් අහුඋනාද බන්? නිකන් ගජ බින්න අතාරින්නෙ නැතිව ඉඳින් බන්

    හරියට නෙදර්ලන්තේ ගිය වගේ

    කෝ ට්‍රෙස්???