වීරවංශ

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    ගොම්මන්පිල හා පචවංශ කට ඇරියොත් කතා කරේ ඇමෙරිකානු කුමන්ත්‍රණ ගැනය.... අද ඔවුන් ඇමෙරිකන් පුරවසියෙකුව ජනාදිපති කරන්න දිවා රැ නොබලා වේදිකාවල යටිගිරියෙන් කෑ ගසයි. මුකයෙන්ද අධෝමුකයෙන්ද මම නොදනිමි . ඒ තමන්ගේ බඩ වියත රැක ගැනීමට යි .. පාරේ හිගාකන හිගන්නෙක් වත් තම ප්‍රතිපත්ති මේ විදියට පවා නොදේ... උන් හිගකන්නේ වැදගත් විදියටය :dull::dull::dull:

    එක්කෝ මුන්ට පිස්සුය... නැත්තම් මුන්ට චන්දය දෙන උන්ට පිස්සුය. නැත්තම් අපිට පිස්සුය.....:rolleyes::rolleyes::angry:

    (ලංකාවේ දේශපාලනය ගැන කතා කිරීම මට අප්පිරියය. කීරීමට මීට වඩා වැඩද ඇත... rep කැපුවට කම් නැත මම rep වලින් ජීවත් නොවෙමි..... හුදෙක් ඔබගේ දැනගැනීමට post කලෙමි....)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    GOTA hodai eth eyage wate inna kattiya thamai bn case eka.
    GOTA avith anith un tika elawala dammoth nam hodai.

    Habai eka wevida danne na.

    eka loweth wenne naha macho, elawanna baha mokada kattiya gothawa dinawanna try karanne parana set ekata goda enna. nethuwa ratata, janathawata thiyena adarayata newei.

    wenne 2015 kalin anduwa thibuna widiyatama amathi set eka, amathyansha lekam set eka a widiyatama set wenawa,

    wenas wenne gotha janadipathi, mahinda agamathi.
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    GOTA hodai eth eyage wate inna kattiya thamai bn case eka.
    GOTA avith anith un tika elawala dammoth nam hodai.

    Habai eka wevida danne na.

    Gota dinnoth ministersla --> පචවංශ, ගොම්මන්පිල , කුඩු ලංස , දුමින්ද සිල්වා,SB

    Sajee putha dinnoth ---> කකුස්සි කටා සහ උගේ පුතා, මංගල, පොනිල්, රිෂාර්ඩ්

    Conclusion - කවුරු අවත් රටට කෙලවේ...
    ගොඩ යමක් මේ කපේදී නැත....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ඇමරිකන් නෙමේ බං. පුරවැසි භාවය අයිං කරගත්ත. අදද internet ආවෙ ?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගොම්මන්පිල හා පචවංශ කට ඇරියොත් කතා කරේ ඇමෙරිකානු කුමන්ත්‍රණ ගැනය.... අද ඔවුන් ඇමෙරිකන් පුරවසියෙකුව ජනාදිපති කරන්න දිවා රැ නොබලා වේදිකාවල යටිගිරියෙන් කෑ ගසයි. මුකයෙන්ද අධෝමුකයෙන්ද මම නොදනිමි . ඒ තමන්ගේ බඩ වියත රැක ගැනීමට යි .. පාරේ හිගාකන හිගන්නෙක් වත් තම ප්‍රතිපත්ති මේ විදියට පවා නොදේ... උන් හිගකන්නේ වැදගත් විදියටය :dull::dull::dull:

    එක්කෝ මුන්ට පිස්සුය... නැත්තම් මුන්ට චන්දය දෙන උන්ට පිස්සුය. නැත්තම් අපිට පිස්සුය.....:rolleyes::rolleyes::angry:

    (ලංකාවේ දේශපාලනය ගැන කතා කිරීම මට අප්පිරියය. කීරීමට මීට වඩා වැඩද ඇත... rep කැපුවට කම් නැත මම rep වලින් ජීවත් නොවෙමි..... හුදෙක් ඔබගේ දැනගැනීමට post කලෙමි....)

    වීරවංශයානණී...ගම්මන්පිලයානණී...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න...