වීරවංසගේ මස්සිනා
රට අරාජික කිරීමේ කුමන්ත්රණකාරී කටකතා පතුරුවන ලද හිටපු ඇමති විමල් වීරවංස ගේ මස්සිනා වන අජිත් කුමාර අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ. [FONT="]උතුරේ හමුදා කඳවුරුවලට රතිඤ්ඥා විසිකරමින් බලපෑම් සහගත විවිධ ක්රියාවල යෙදෙන බව අත්අඩංගුවට ගත් අජිත් කුමාර කටකතා පතුරුවා හැර ඇත. මේ සම්බන්ධයෙන් ලැබුණු සාක්ෂි මත පෑලියගොඩ පොලීසිය විසින් විමල් වීරවංසගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ.[/FONT]
[FONT="]මේ සම්බන්ධයෙන් වීරවංසට සම්බන්ධ වෙබ්අඩවිය වාර්තා කර තිබෙන්නේ අජිත් කුමාරට ලද මෙම තොරතුර පිළිබඳව විමල් වීරවංසගෙන් කරුණු දැනගැනීමට උත්සාහ කර දුරකථනයට ප්රතිචාර නොදැක්වීම නිසා වෙනත් අයෙකුගෙන් කටකතාව පිළිබඳව විමසීමට උත්සාහ කළ බවය. එහෙත් වැරදි දුරකථන අංකයකට යොමු වී එය ආණ්ඩුවට සමිබන්ධ දේශපාලඥයෙකුට අයත් දුරකථනයක් වීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවය.[/FONT]
[FONT="]කෙසේ නමුත් සිදුව ඇත්තේ අජිත් කුමාර දුරකථනවලට ඇමතුම් ලබාදෙමින් මෙම කටකතාව පතුරුවා හැරීමය.[/FONT]
[FONT="]මෛත්රීවඩන්නේ මෙසේදැයි විමසමින් විමල් වීරවංස කටකතා පැතිරවූ තම මස්සිනා බේරාගැනීමට ඉදිරිපත්වී සිටී.[/FONT]

--->
---->
----> 