වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්


    වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්








    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට රුපියල් හාරකෝටි විසිහය ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය තිස් හතයි සත පනහක (රු. 42,671,337.50) වටිනාකමකින් යුත් තීරු බදු රහිත ටොයොටා ලෑන්කෘෂර් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ඇත.
    මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් මෙම ජීප් රථය ආනයනය කර ඇති අතර හෝකන්දර දකුණ, හෝකන්දර, මංගල මාවත, 74 M ලිපිනයේ සිට බෙස්ට්එයාර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් නම් වාහන ආනයනය කරන සමාගම මගින් ගෙන්වා ඇත.


    මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු සහන යටතේ මීට පෙර ගෙන්වීමට හැකි වූයේ ඩොලර් 50,000 උපරිමයට යටත් වාහනයක් වන අතර වත්මන් ආණ්ඩුව යටතේ එම වටිනාකම ඩොලර් 65,000 දක්වා වැඩි කරන ලද බව වාර්තා වේ. ආණ්ඩුවෙන් දෙන ලද එම සහනයද ලබා ගනිමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඩොලර් 62,500ක වටිනා කමිකින් යුත් වාහනයක් ඇනවුම් කර තිබේ.


    විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී එම පක්ෂය විසින් ඔහුගේ පරිහරණය සඳහා මිලදී ගෙන තිබුණේ ඩොලර් 15,000ක් පමණ වටිනා ඩබල් කැබ් රථයකි.


    toyota-land-cruiser-200-2016_3.jpg

    Toyota-LandCruiser-VX-2016-dash.jpg

    1.jpg

    _T7vOz8JjLs4tRlZTqE5QMTaeysiD_5HVgwpLyvsoGismashTmUWoVUEbBktl2aDq-OQg0G8HBRyX7R0GjGF5P9QP8vorHYiPBfefYiPlx3udUY4Tq_TK6Ai8IAymd9oEx8PIPFBnWw9Kkvbigts5t69wcfruFMTNmWSIPx7hMCJMbKfZJT6MG8KyaA-oMhg9bVMrJ52Uv4qNj3Yk4X6Gy3-PGulRkZGgDEQU3CVcSsq0LRDIHMWlfrZb8qORSmiMKj_pR61Jo6z2OOMmHaACcFA9LUn0lNsFe64iB21bdDj0b8A2Zrv9HXNRVBRmbq07tbHfFY6TfWhyT38XjIsMwqLb7LGyj4N9pp3r9PjR4AnYPPMhl8iZFcPaUPacZi-CECco51NJa9gCLX2tBKz-oIjMzHA6Qy27xBJiobOZAIfmV3hDquXBL0fAL14ubu5TERP4M6asEPuENK0-wcewTLyqFzJJmKEC75vf6Y7X__HVet6-0rM38foMT7_DYpYmjtCg-drsdDscQfr7LQIDF_u8AQRV1bJm8pFwTJq2MXU=w1581-h889-no

    2015-Toyota-Land-Cruiser-rear-seat.jpg

     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පොඩි වැඩි බන් පින්තුර ...ටිකක් ලොකුවට දාපන්කෝ