නිවාස ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශයට අයත් සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවල සේවක සේවිකාවන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ශ්රවණාගාරයට කැඳවා රැස්වීමක් අද (18) සවස පැවැත්වීමට සැළසුම් කර තිබේ. මහින්ද පිල නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල සාමාජිකයින් මෙයට සහභාගී කර ගන්නා බව දන්වා තිබුණද අනෙකුත් සේවකයින් හටද එයට සහභාගී වන ලෙස බල කෙරෙමින් ඇතැයි වාර්තා වේ. ෙ [FONT="]ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මෙහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී[/FONT][FONT="] [/FONT][FONT="]වීමට නියමිතය.[/FONT]
[FONT="]ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක යාන්ත්‍රණය මේ වනවිට බිඳවැටී ඇති තත්වයක් තුළ එයින් ගොඩගැනීමේ එකම ගැලවුම් කරුවා වී සිටින වීරවංස ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපතිවරයා ලෙස පත් කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. පොදු අපේක්ෂකයාට මඩ අවලාද හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳව දැඩි ලෙස කතාකරන වීරවංස මහතාගේ මෙම බලහත්කාරී ක්‍රියාවට සේවකයින්ගේ දැඩි විරෝධයක් ඇති වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබෙන බවද වාර්තා වේ.[/FONT]

[FONT="][/FONT]
[FONT="]
[/FONT]