වීරවංස

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
විමල් වීරවංශගෙනුත් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.

වීරවංශගේ බිරිඳ හොර උප්පැන්න හැදීම සහ හොර පාස්පෝට් හැදීම සම්බන්ධයෙන් අද විමල් වීරවංශගෙන් ප්‍රශ්න කර නැත. නුගේගොඩ රැලියේදී තමන්ගෙන් සහ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න නොකිරීම ගැන උද්දච්ඡ පම්පෝරි කතා කී විමල් වීරවංශ අද කියා සිටියේ තමන්ගෙන් සහ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් හිරිහැර කරන බවයි. තම දරුවන්ගෙන් ද ප්‍රශ්න කරනු ඇති බවත් වීරවංශ නාහෙන් අඬමින් මැසිවිලි කියා සිටියේය.


10993412_874302225968277_6599248024763541012_n.jpg