වීරවන රජ(වීරකෝච) - පාතලය

djchar89

Member
Nov 17, 2008
53
4
0
Downsouth
වීරවන රජ(වීරකෝච) - පාතලය

වීරවන රජ(වීරකෝච) - පාතලය


හෙළ ශිෂ්ටාචාරයේ තවත් වැදගත් රජෙක්.ඔහුගේ බිසව සුලෝචන විය.වීරවන රජ විසින් අලුතින් ශිෂ්ටාචාර ඇති වු තැන් සඳහා පැරණි ගම්සභා ක්‍රමය ගෙනයන ලදී.දකුණු හා උතුරු ඇමරිකාව මෙම ශිෂ්ටාචාර ඇති වූ වර්තමාන ස්ථානයි.



වීරකෝච [FONT=&quot]රජ[/FONT] (Viracocha) පෙන්නුම් කරන කැටයමක්
[FONT=&quot] [/FONT]
එකල ඇමරිකාව හඳුන්වන ලද්දේ පාතාලය (Pachatata) කියාය.අදටත් පාතාලය නමින් හඳුන්වන දේවාලයක් ටිටිකාකා විල අසල තිබේ.





Temple of Pachatata, Isla Amantani, Lake Titicaca, Peru

අපගේ භාවිතයේ පවතින පාතාල බහිරව රූප උතුරු දකුණු ඇමරිකා ඉන්කා හා ඇස්ටෙක් ශිෂ්ටාචාර වල දැනට හමුවී තිබෙන කැටයම් වලද ඇත
[FONT=&quot]
[/FONT]


බහිරව රූප සහිත මුරගලක්(ශ්‍රී ලංකාවේ)

බහිරව රූප සහිත මුරගලක් ([FONT=&quot]දකුණු[/FONT][FONT=&quot]ඇමරිකාවේ[/FONT][FONT=&quot]පීරු)[/FONT]


[FONT=&quot]
[/FONT]ලංකාවේ වැව් දක්නට ඇති ජලය පාලනය කළ හැකි බිසෝකොටු දකුණු ඇමරිකාඉන්කා ශිෂ්ටාචාර වල දක්නට ලැබේ. ඇන්ඩීස් කඳු වැටිය දිගේ, ඇළවල් මඟින් ජලයපාලනය සදහා බිසෝකොටු බාධකයක් ලෙස භාවිතා කර ඇත.දකුණු ඇමරිකාවේපීරු, බොලිවියා,චිලී රාජ්යය(ටිටිකාකා විල අසල ප්‍රදේශය) ඇන්ඩීස් කඳු වැටියවීරවන රජු විසින් විසින් හෙළ ශිෂ්ටාචාරය ඇති කිරීමට යොදා ගන්නා ලදී.
ලිපි 1
ලිපි 2


අසුර අධිරාජ්යය සමයේදී ව වීරවන රජු විසින් දකුණු ඇමරිකාව පුරා පීරු, බොලිවියා, ඉක්වදෝරය යන රට වල වැසියෝ තමන් හිරුගේ දරුවන් තවමත්පවසයි.වීරවන රජුට ඔවුන් "වීරකෝච"(Viracocha) නමින් හදුන්වයි. තවමත්දේවත්වයෙහිලා සලකයි.වීරවන රජුගේ පිළිරුවක් අදටත් ටිටිකාකා විල අසලට්වනකු වල තිබේ.


[FONT=&quot]ටිටිකාකා[/FONT][FONT=&quot]විල[/FONT][FONT=&quot]අසල[/FONT][FONT=&quot]ට්වනකු(Tiwanaku) [/FONT][FONT=&quot]වීරවන[/FONT][FONT=&quot]රජුගේ[/FONT][FONT=&quot] පිළිරුව[/FONT]
ඇස්ටෙක් හි ට්වනකු සදහා ළඟා වියහැකි අභ්‍යවකාශ ගුවන්තොටක්
එදා තිබූ බව මානව විද්‍යාඥයන් පිළිගනී.


[FONT=&quot]ඇන්ඩීස් [/FONT][FONT=&quot]කඳුකරයේ[/FONT][FONT=&quot] නැස්කා [/FONT][FONT=&quot]සානුවේ[/FONT][FONT=&quot] නැස්කා[/FONT][FONT=&quot] රේඛා[/FONT][FONT=&quot] ([/FONT]Nazca lines) [FONT=&quot]නැමැති[/FONT][FONT=&quot] වගී[/FONT][FONT=&quot] සැතපුම්[/FONT] 14 [FONT=&quot]ක්[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]පැතිරුණු [/FONT][FONT=&quot]ප්‍රදේශය[/FONT][FONT=&quot] පුරා[/FONT][FONT=&quot] රේඛා[/FONT][FONT=&quot] චිත්‍ර[/FONT][FONT=&quot] අද[/FONT][FONT=&quot] ද [/FONT][FONT=&quot]දක්නට[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot].[/FONT]


[FONT=&quot]
නැස්කා[/FONT][FONT=&quot]රේඛා ,පේරු[/FONT]

[FONT=&quot] [/FONT]
ගුවන්යානා සදහා මාර්ග පථ විද්‍යාඥයන් හදුන්වන්නේ ය.එබැවින් වීරවන රජ සිය ගුවන්යනා භාවිතාකර ඇන්ඩීස් කඳුකරය තරණය කරන්නට ඇති බව විශ්වාසයි

අක්කර 20ක් පුරා පැතිරුණු වීරවන දෙවොල අදත් කඵගලින් හානි නොවී පවතී.



වීරවන දෙවොල


රජුගේසෙල්පිළිමය ද උතුරු ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරය තුලද,දකුණු ඇමරිකා ඉන්කා ශිෂ්ටාචාර වල පවතී.ඉන්කා ශිෂ්ටාචාරයේදී ඔහු "වීරකෝච" (Viracocha)හදුන්වයි.




මායා - අසුර ඉංජිනේරුවා ද මෙහි සිටී.ඔහු විශ්වකර්ම ලෙස හඳුන්වයි.ඇමරිකානු මායා ශිෂ්ටාචාරය විශ්වකර්මයාගේ ගොඩනැගුමකි.


අදත් අප ජනවහරේ පවතින "විශ්වකර්ම වැඩ" යන වචනයේ තේරුම සොයා බැලිමේදී මෙහි සත්‍යය අසත්‍යය තාවය පිරික්සිය හැක.
ඒ හෙළ - අසුර අධිරාජ්‍යයේ ප්‍රතාපවත් වීරවන රජ දවස.

අන්තර්ජාලය හා පොතපත ඇසුරෙන්
[FONT=&quot]
[/FONT]හෙළ යුගය





 
Last edited: