වීර කැප්පෙටිපොළ(69)

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    104766635_283024479675657_3572037330584813329_n.jpg


    respect... :yes:

    104408087_865018307339947_8068343020647378212_o.jpg


    69 :lol:


     
    • Love
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    නැද්ද කොන්දක් මූව කුදලන් යන්න? ලැජ්ජයි භයියනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නැද්ද කොන්දක් මූව කුදලන් යන්න? ලැජ්ජයි භයියනේ.

    අවුලක් නෑ ස' මොනා හරි කරයි :lol:

    මේ යකා පොහොට්ටු නොවන පක්සේක උන්න නම් බලන්න තිබ්බ වීරවංසයි, ගොන්මන්පිලයි බෙරිහන් දෙන හැටි.
    උගුරු ඉම්පෝර්ට් කරන්න වෙනවා සින්ගප්පුරුවෙන්.
    විපක්සෙ හරි හමන් එකෙක් නෑ මේ පොයින්ට් අල්ලලා මාර්කට් කරන්න. :no: