වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ &#3

hpalpola

Well-known member
  • වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ &#3

    මචංලා,

    [FONT=&quot]මේ [/FONT]

    [FONT=&quot]වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ[/FONT]
    [FONT=&quot]මාර බලය බිඳ බෝධි මුලේ හිඳ සීහ නාද පැතිරූ[/FONT]
    [FONT=&quot]දේහ විරාජිත සම්මා සම්බුදු අමාමෑණියන්ගේ මම නමදිමි[/FONT]
    [FONT=&quot]සිරිපාද පියුම් යුග සාධු කියා බැතිනි [/FONT]

    [FONT=&quot]කවි ටික බා ගන්න ලින්කුවක් දෙන්නකො[/FONT]
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    "ක්‍රෝධ සිතින් යුතු දෙවිදත් සහ ඇත්

    නාලාගිරි රාජා රාහුල පුත් හා සමසේ සලකා

    කරුණා සිත පැතිරූ දේහ විරාජිත

    සම්මා සම්බුදු අමාමෑණියන්ගේ

    මම නමදිම් සිරිපාද පියුම් යුග

    සාධු කියා බැතිනි,

    "රාජ මැදුර මෙය දුගී ගෙයක යන

    බේද කිසිත් නොතකා

    සෑම තැනට වැඩ ලෝක සතුන් සංසාරභවින් මුදවූ

    ශීල සමාධී ගුණෙන් යුතු සෝබන

    කරුණා නදියක්‌ වූ

    මම නමදිමි සිරිපාද පියුම් යුග

    සාධු කියා බැතිනි,