පාස්පෝට් එක නැති වෙලා
පාස්පෝට් එක නැතිවෙලා.. තියපු තැනකින් හොයා ගන්න බැරි වෙලා හරි, කොහේදි හරි නැති වෙලා හරි. කොහොමද අලුත් එකක් ගන්නේ? මම කොහේවත් රටවල් වල ගිහින් නෑ තවම. පාස්පෝට් එක හිස්. වැඩි කාලයක් නෑ හදලත්. මට බනින්නේ නැතුව කරන්න දෙයක් කියපල්ලකෝ..
මම ැන් ලංකාවේ ඉන්නේ.
ගං වතුරට අහු උන ඒවා ඉක්මනට ආපහු දෙනව කියලත් කතාවක් තියනව. දන්න කෙනෙක් විස්තර කියන්නනෝ..
පාස්පෝට් එක නැතිවෙලා.. තියපු තැනකින් හොයා ගන්න බැරි වෙලා හරි, කොහේදි හරි නැති වෙලා හරි. කොහොමද අලුත් එකක් ගන්නේ? මම කොහේවත් රටවල් වල ගිහින් නෑ තවම. පාස්පෝට් එක හිස්. වැඩි කාලයක් නෑ හදලත්. මට බනින්නේ නැතුව කරන්න දෙයක් කියපල්ලකෝ..

මම ැන් ලංකාවේ ඉන්නේ.ගං වතුරට අහු උන ඒවා ඉක්මනට ආපහු දෙනව කියලත් කතාවක් තියනව. දන්න කෙනෙක් විස්තර කියන්නනෝ..
Last edited: