වීසා එක නැති වෙලා

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    පාස්පෝට් එක නැති වෙලා

    පාස්පෝට් එක නැතිවෙලා.. තියපු තැනකින් හොයා ගන්න බැරි වෙලා හරි, කොහේදි හරි නැති වෙලා හරි. කොහොමද අලුත් එකක් ගන්නේ? මම කොහේවත් රටවල් වල ගිහින් නෑ තවම. පාස්පෝට් එක හිස්. වැඩි කාලයක් නෑ හදලත්. මට බනින්නේ නැතුව කරන්න දෙයක් කියපල්ලකෝ.. :(:( මම ැන් ලංකාවේ ඉන්නේ.
    ගං වතුරට අහු උන ඒවා ඉක්මනට ආපහු දෙනව කියලත් කතාවක් තියනව. දන්න කෙනෙක් විස්තර කියන්නනෝ..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වීසා කියන්නේ එකක් පාස්පෝර්ට් කියන්නේ තව එකක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිටරටකදී පාස්පෝර්ට් එක නැති උනොත් අපහු ගන්න ඒ රටේ එම්බසිය හරහා ඉල්ලීමක් කරන්න ඕනා ලංකාවේ ඉමිග්රේෂන් එකට
     
    • Like
    Reactions: CONCORDE777

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Police report ekak ona wei...ahapan gihin area immigration office ekata.eken kiyai wistare
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Uba matara kiyala location aka tinawa......

    Mataranam rahula pare kelaware tinawa office akak ekata palayan..mama hithanne hakmana para e parata joint wenawa....rahula para hariye kenekgen ahapan pennawi
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Uba matara kiyala location aka tinawa......

    Mataranam rahula pare kelaware tinawa office akak ekata palayan..mama hithanne hakmana para e parata joint wenawa....rahula para hariye kenekgen ahapan pennawi
    මට මතක විදියට හක්මන පාරේ..ගබඩාවීදියේ තියෙන්නේ..මාත් එතනින් හැදුවේ 2008 වගේ:rolleyes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Uba matara kiyala location aka tinawa......

    Mataranam rahula pare kelaware tinawa office akak ekata palayan..mama hithanne hakmana para e parata joint wenawa....rahula para hariye kenekgen ahapan pennawi
    ඔව් බන් ගිහින් බලන්න වෙනව.

    මට මතක විදියට හක්මන පාරේ..ගබඩාවීදියේ තියෙන්නේ..මාත් එතනින් හැදුවේ 2008 වගේ:rolleyes:
    එතනින් තමයි ගත්තේ මම

    තෑන්ක්ස් මචං
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිටරටකදී පාස්පෝර්ට් එක නැති උනොත් අපහු ගන්න ඒ රටේ එම්බසිය හරහා ඉල්ලීමක් කරන්න ඕනා ලංකාවේ ඉමිග්රේෂන් එකට

    මූ ලංකාවේ ඉන්නවා කියල දාල තියෙනවා banz.:rolleyes: උඹේ අදහස රටින් පිට ඉන්න එවුන්ට ගොඩක් වටිනවා.:yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මොකද්ද යකෝ මේ හරුපේ තේරුම ...පිටරටවල්වලට ගිහිල්ලත් නැතිලු ...දැන් ඉන්නේ ලන්කාවෙලු ...පාස්පෝර්ට් එක නැතිඋනානම් 10000ක් දඩ ගහනවා ..එයට අමතරව අලුතින් පාස්පෝර්ට් එකක් ගන්න යන ගාස්තුවත් ගන්නවා ......එච්චරයි ......​